දියවන්නාව පිටාර මට්ටමේ.. පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්..
May 27, 2017 at 12:40 pm | lanka C news
කොළඹ නගරයේ සියළු ජලමාර්ග පිටාර මට්ටමට පැමිණ ඇති අතර පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔයේද ජල මට්ටම ශීඝ්රයෙන් ඉහල යමින් තිබේ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුවද ජලයෙන් යටවීමේ අවදානමක් මතුව ඇති අතර ආරක්ෂක අංශ විසින් මේ වන විටත් පෙර සූදානමක් වශයෙන් වැලි කොට්ටවලින් බැම්මක් ඉදිකර ඇත.
පාර්ලිමේන්තුව යට වුවහොත් වහා ක්රියාත්මක වීමට හමුදා බල ඇණි කිහිපයක්ම සූදානමින් තබා තිබේ.