‘දියවු දියවු.. මට කාමරයක් දියවු..’ වැඩ බාර ගැනීම අතහැර යාපා මාතර නවතී..
June 7, 2017 at 4:40 pm | lanka C news
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන් ලක්ෂමන් යාපා අබේවර්දන මහතාට කාර්යාලයක් නොමැතිවීම හේතුවෙන් මාතරටම වී කාලය ගත කරන්නට තීරණය කර තිබේ.
අබේවර්ධන මහතා පවසන්නේ මෙම ප්රශ්නය විවදන බවට අමාත්‍යාංශයේ ලේකම්වරයා පොරොන්දු වුවත් මේ දක්වා විසඳුමක් ලැබී නැති බවයි.
කාමරයක් වෙනුවෙන් රණ්ඩු කිරීමට තමාට උවමනා නැතැයිද ඔහු සදහන් කරයි.
මෙම තත්වය තුල රාජ්‍ය ව්‍යවසාය කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරැනට එක්ව කටයුතු කිරීම දැඩි අසීරු වනු ඇතැයිද වාර්තා වෙයි.