දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති

January 30, 2021 at 12:02 am | lanka C news
දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති

දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කළ බව රාවය පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයක් සිදු වීමට නම් වරාය නැගෙනහිර පර්යන්තය පමණක් නොව මුළු ලංකාවම විකුණා දැමිය යුතු බව ඔහු පැවසූ බව එම වාර්තාවේ දැක්වෙයි.

රත්නායක මහතා මෙලෙස අදහස් පල කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට කොටස් පැවරීම ගැන පුවත්පත විසින් කල විමසීමකදීය.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන් සහ මාධ්‍වේදීන් සමඟ රට දියුණු කිරීම අපහසු බැවින් රටම විකිණීම වඩා යහපත් බව ඔහු වැඩිදුරටත් පැවසූ බව වාර්තාව කියයි.

92,900 views

40 Comments to “දියුණුවීමට නම් මුළු ලංකාවම විකුණා දැමිය යුතුයි..- වරාය සභාපති”

  1. ක්‍රිමිනල් says:

    පව් බන් , මේ මිනිස්සු කරන්නේ ඉහලින් එන නියොගවලට කටයුතුකරන එක විතරයි. කර කියාගන්න බැරිකමට කරන කියන දේවල් ඇහුවාම ,රට ජාතිය සතුරන්ගෙන් බේරගන්න දගලපු මේ උදවිය ගැන අනුකම්පාවක් හිතෙනවා ,ෆොන්සේකා මහත්තයා මේ වගෙ උදවිය එක්ක යුද්දේ කරපු එකටනං තෑගී පිට තෑගී දෙන්න ඔනේ.

    • fild says:

      එ කනෙ ඔයා ගෙදරට වෙලා බත් ගිල ගිල හිටපු කලෙ මෙ අය යුද්ද කලා නේද. පවු නෙද.

  2. Sun says:

    Some people cannot use their heads properly as they are under power of big bosses. They just say yes or no without any assessment of the situation critically. Some are forced to follow the big bosses in our democratic way. Some are getting under hand support for their contribution. But what I see is we lost our way and no where to go as we are trapped in the hands Indian crooks.

  3. sana says:

    nokiya kiwwa de thama waraddagena thiyenne…a kuttiyama deka karala eliyata dana mun wage motta media karayo gana thama oya kiyala thiyenne.

  4. Alapaluwa says:

    ගොන් බයියොත් එක්කම තමා විකුණන්න ඕන වැඩේ මේ ගොන් හැත්ත කරත්තෙ බඳින්නවත් ගන්න එකෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.

  5. D.Nimal says:

    This man having no idea of Independence our Country …Sri Lanka? Army men are politically foolish . They only knows that how to used Gun-Point ,not political deliberation and consensus not been taught by in their Books of that Democracy and Sovereignty . If his statement is correct,he is not FIT for such Job !@ Tragedy of Knowledge of Politics in Lanka!

  6. D.Nimal says:

    This man having no idea of Independence our Country …Sri Lanka? Army men are politically foolish . They only knows that how to used Gun-Point ,not political deliberation and consensus not been taught by in their Books of that Democracy and Sovereignty . If his statement is correct,he is not FIT for such Job !@ Tragedy of Knowledge of Politics in Lanka! Is this mode politics-economy going to be rule and dominate our nation in 21st century ?
    The said statement by ex-General is Belongs what type vision of Political school of thought ?

  7. Upul says:

    What type of a statement is this? I cannot believe that this guy was appointed as the Army commander of the country.

Main News