දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- අමරවීර

March 11, 2018 at 3:50 pm | lanka C news
දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- අමරවීර

වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට වඩා පාලනයක් බවත් කීය.

දියුණු රටවල් ෆේස්බුක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

122 views

47 Comments to “දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- අමරවීර”

  1. Romesh says:

    ඔන්න අපේ රටේ නායකයෝ .. කොන්ද පනක් නැති එවුන් .ඔය කරන්නේ තියෙන චන්ද ටිකත් නැති කරගන්න. පිස්සු හරකකෙක්

  2. realman says:

    China, arunama facebook ain karapu diyunu rata mokakda kiyapan? Middles east thama thiyenne minissunta kisi nidahasak nethi kalakanni jiwathwena palathak thopi wage unta hariyanne awa thamai

  3. Deesh says:

    https://www.cnbc.com/2018/01/23/us-news-world-report-the-top-10-best-countries-in-the-world.html
    menna developed top 10 countries.. ekak kiyanna amathithumoo facebook nethi.. apu gaman wihiluwak wenna epa…

  4. ගෝරා says:

    මෝඩයා කියලා මරන්නද. ..?ඡන්දයක් එනවා හොඳේ. ..කන්න දඟලන්නේ. පිස්සු. ප…….!

  5. චිත්‍රලතා says:

    ගරු ධීවර ඇමතිතුමණි
    ධීවර අමාත්‍යංශයේ නීති නිලධාරිනිය අහිංසක ධීවර ජනතාවට අවමන් කරයි….එකම වැඩේ කර ගන්න මාසයක් තිස්සේ එක එක ලියුම් ඉල්ලයි. ඇමති තුමණි මෙයාට වෙන රස්සාවක් හොයාගන්න කියන්න … ධීවර අපි පොතේ උගත්තු නොවුණාට අපි දුක් විඳින්නේ මේ සක්කරවට්ටම් වල ගෑස් බලන්නට නොවේ…..
    චිත්‍රලතා

Main News