දිය ඇලි නරඹන්න විශාල පිරිස්…

December 27, 2021 at 2:05 am | lanka C news
දිය ඇලි නරඹන්න විශාල පිරිස්…

නත්තල උදාවත් සමග සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිනෙන අතර එම පිරිස හැටන් නුවරඑළිය මාර්ගයේ දිය ඇලි නැරබිමටද විශේෂ කැමත්තක් දක්වන අයුරු දැක ගැනිමට හැක.

සංචාරයන්ගේ ආකර්ෂනය දිනා ගන්නා ප්‍රධාන දිය ඇලි දෙකක් වන ශා/කේලායාර් හා ඩෙවන් දිය ඇලි දෙක හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති අතර එම දිය ඇලි නැරබිමටද මෙහි පැමිනෙන සංචාරකයන් දැඩි ඇල්මක් දක්වති.

– මනුර සුදත් සෙල්ලහේවා

24,539 views

3 Comments to “දිය ඇලි නරඹන්න විශාල පිරිස්…”

  1. Osmand says:

    යකෝ මේවා අපේ රටේ දියඇලි. පර සුද්දගේ නම් ඉවත් කරපියව්.

  2. LION says:

    ඔබේ මවු බිම සිංහලයි

    ඔබේ මවු බස සිංහලයි

    ඔබ උපන් රට හදවතයි

    පුතේ මවු බස ප්‍රාණයයි

    අතට ගත් අසිපතයි එඩිතර

    සිංහයා දුටුවද පුතේ

    සිංහ ධජය ලබමින්

    පෙරමුණට යනු මැන පුතේ

  3. wimalasena H.D. says:

    obe mawbima indiawai
    obe mawbasa sanskruthayai
    oba upanrata suruttuwai
    puthe suruttuwa suruttuwamai.

Main News