දිය යටින් ගින්නර ගෙන ගිය අයට, එකට ඉදලා බෙල්ල කපපු අයට ස්තුතියි..- හිරේ සිටින රන්ජන්ගෙන් අවුරුදු පණිවුඩයක්..

April 14, 2021 at 2:10 pm | lanka C news

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබා ඇත.

ඔහු මේ වන විට වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඩුවම නියම වී අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි.

ඔහු වෙනුවෙන් ඔහුගේ සමාජ ජාල ක්‍රියාකරුවන් විසින් තබා ඇති සටහන මෙසේය.

39,237 views

18 Comments to “දිය යටින් ගින්නර ගෙන ගිය අයට, එකට ඉදලා බෙල්ල කපපු අයට ස්තුතියි..- හිරේ සිටින රන්ජන්ගෙන් අවුරුදු පණිවුඩයක්..”

  1. Jehan says:

    අපි මෙරටේ බහුතර ජනතාව ඉල්ලන්නේ මුව මොනයම්ම හේතුවකටවත් සම්පූර්ණ දඩුවම් කාලය ගතවෙනතුරු නිදහස කරන එපා කියලයි. එහෙම නිදහසේ කරලා අපේ චන්දෙ ආයෙත් බලාපොරොත්තු වෙන්නත් එපා

  2. කූම්බල මාලූ කෑවා නම් දූක විසින් රන්ජෝ. says:

    කුම්බලා මාලූ කෑවා නම් තුකම විදපන් බලළෝ නෙවෙයි රංජෝ…..මොටද යකෝ මූට්ටි බිදින්න ගියේ. අපටත් දූකයි.හැබෑටම අබ ඇටයක් තරම් මොළයක් කොට උපතින්ම දිලනැහැතෙ.

  3. බෙල්ල නම් කැපුවත් මොකෝ වැල්ල බේරුනොත් says:

    මගේ දෙය්ය. බෙල්ල වගේම තමා වල්ලත් කැපුනොත් ආයේ ලියලන්නේ නම් නැ. දැන්වත් ඔලුව පාවිච්චි කළා නම් ලොක්කෝ. මගුල් ෆොනේ එක පැත්තක දාලා. අනේ මගේ අපොස උසස්පෙළ සහතිකේ?

  4. siran says:

    තමන්ට වරදින්න ඕන ….මිනිස්සු අදුරගන්න.

Main News