දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. මහින්ද සමග මනරංජන 360ක් දෙරණේ.. [Video]

February 6, 2018 at 12:00 pm | lanka C news
දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. මහින්ද සමග මනරංජන 360ක් දෙරණේ.. [Video]

දෙරණ රූපවාහිනිය ඊයේ පැවති 360 දේශපාලන වැඩසටහන සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී විය.

පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේම රාජපක්‍ෂ මහතා වැඩසටහනේදී අදහස් පල කලේය.

පළාත් පාලන මැතිවරණයක් සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුවට වාසිදායක බැවින් පොදුජන පෙරමුණ දිනන බව කියන්නේ මන්දැයි දිල්කා විමසූ විට රාජපක්‍ෂ මහතා කියා සිටියේ අප ඉතිහාසයේදී බෑ කියූ දේවල් කර පෙන්වා ඇති බවයි.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

87 views

23 Comments to “දිල්කාට ප‍්‍රශ්න මදිවෙයි… මහින්දට උත්තර වැඩිවෙයි.. මහින්ද සමග මනරංජන 360ක් දෙරණේ.. [Video]”

  1. GodFather says:

    Be Clever. Be Careful. Be Strong. Still long way to go.

  2. නිදහස් says:

    මේ වගේ වැඩසටහන් වලදී මාධ්‍යවේදියා අසන ප්‍රශ්න සියල්ලම වැඩසටහනට පෙර ගෙදරටම යවනවනේ. ඊට පස්සෙ එන අය ලස්සනට උත්තර දෙනව.

  3. ahichini says:

    Mahinda gedara palayan