දිල්රුක්‍ෂිගේ වැඩ තහනම් කෙරේ..

September 24, 2019 at 6:48 pm | lanka C news
දිල්රුක්‍ෂිගේ වැඩ තහනම් කෙරේ..

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහතා මහත්මියගේ වැඩ තහනමකට ලක් කර ඇත.

ඇයගේ රාජකාරිය ආවරණය කිරීමට ජේෂ්ඨ සහකාර සොලිස්ටර් ජනරාල් සංජය රාජරත්න මහතා පත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කරයි.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් හා දූෂණ කොමිසමේ සභාපති ධුරය දරන ලද කාලයේදී ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග සිදුකරන ලද ආන්දෝලනාත්මක දුරකථන සංවාදය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය සේවා කොමිසමේ නීතිපතිවරයා ඉල්ලීමක් කරමින් පසු මෙම පත්කිරීම සිදුකර ඇතැයිද ඇය පැවසුවාය.

52 views

20 Comments to “දිල්රුක්‍ෂිගේ වැඩ තහනම් කෙරේ..”

  1. damian speed says:

    Not only Dilrukshi Gotabaya and others who misused funds should be prosecuted.

    Gotabaya not only once several times as he has the most cases in high courts.

    GR is a murderer and a US Citizen his family still lives their with all SL tax payers money.

  2. Ranjan says:

    I am a retired judge. I field a FR case against the Bribery commission for violating my fundamental rights. They filed a criminal case against me as a counter for taking revenue from me . This is how Bribery Commission file cases. They misuse of the office for taking revenge from innocent persons.

  3. ලලිත් සමරසිංහ​ says:

    ඕවා ඉතිං හැම ආන්ඩුවේන්ම වෙන දේවල්. ඕවා නැති කරන්න නම් නැවතත් සුද්දට රට බාර දිය යුතුයි.

Main News