දිල්රුක්ෂිට තවත් ඉඩ නෑ.. ඉල්ලා අස්වීම ජනපති පිලිගනී.. අලූත් මුහුණක් පත් කරයි..
October 19, 2016 at 6:48 pm | lanka C news
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිලිගෙන තිබේ.
වික්‍රමසිංහ මහත්මිය පසුගිය 17 වන දා ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල අතර එය ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ අනුමත කර තිබේ.
එසේම අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරියක් වන සුනේත්‍රා ජයසිංහ මහත්මිය කරනු අල්ලස් කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.
Good work
උස නං සිකුරිටි, කොට නං කංකරු, තඩි නං ලේකං
Good work, මැඩම් කොට නිසා ඊලග ජොබ් එක කම්කරු තමයි සජිත් ගෙන්
මෙයා දැන් ඉතින් ගිහිල්ල
උස නං සිකියුරිටි මිටි නං කම්කරු ඇමති හම්බු උනානම් හොඳ ජොබ් එකක් ගන්න පුළුවන් .
මේ ගෑනි කරපු ජඩ කම් අනුව මේ ගෑනිට බොහොම ඉක්මනට ඒවා පටිසන් දෙවි,පවු වැදගත් ස්වාමිපුරුෂයා මාටින් වික්‍රමසිංහ ශුරීන්ගේ මුණුබුරෙක් .මේ වගේ පුද්ගලික මිත්‍රකම් වලට ජඩ වැඩ කරන ගෑනියෙක්ට කොහොම අහුවුනාද ?
මේ ගෑනි ඉල්ලා අස්වුනේ මහ බැංකුවේ කොල්ලය ගැන පරික්ෂණ පවත්වන්නේ නැත්තේ ඇයිද කියල හැමෝම අහන නිසාත් තමුන්ගේ මිත්‍රයන් වන මහා බැංකු හොරුන්ව කොමිසමට ගෙන්න බැරි නිසාත්ය .
මෙන්න මේවගේ ජඩ සෙට් එකක් තමයි අදකාලේ කොල්ලෝ රත්තරන් කියල බලයට ගෙනාවේ
දැන් කෝ යහපාලනයට කතිරේ ගහපු අමන සෙට් එක උඹලා මොකද මේවගේ කොමෙන්ට් දාන්නේ නැත්තේ ?
උන් ඔක්කොම කොට නිසා සජිත්ගෙ නියාමය යටතේ කම්කරු වෙලා
උන් තාමත් ඉන්නවා. ඒ කාලේ උන් රාජපක්ෂලාට බැන්නේ කෑම කනකොට, මස් කෑල්ලක් කාලා අඩියක් ගහනකොට topic එකක් විදියටයි. අද උන් ඒ වැඩේම කරන්නේ දැන් තියන ආණ්ඩුවට බැන බැනයි! උන්ට කවුරු ආවත්, ගියත් ප්‍රශ්නයක් නැහැ, උන් හම්බු කරපු එකෙන් සතයක් හරි ගත්තොත් ඒකට තමා ඇහැරෙන්නේ!
උන් දැන් කියන්නේ මිනිස්සු රාජපක්ෂලාට මෙච්චර වශී වෙලා තියෙන්නේ ඇයි කියල හිතාගන්න බැහැ කියලයි. උන්ට නම් චන්දයක් පහු උනා, තීරණයක් ගත්තා, එක කරුමෙට වැරදියි, ඉතින් මොකෝ? ආණ්ඩු මාරු වෙනවා තමා. ඔන්න ඔහොමයි උන් දැන් කියන්නේ. කාලකන්නි ගුණමකු හැත්ත!
ඕකුන් චන්දෙ නොදුන්නට නම් මට අමනාපයක් නැහැ. හැමෝම එක විදියට දේවල් දකින්නේ නැහැනේ. හැබැයි, තමුන්ට මිනිහෙක් එපා උනාම ඒ මිනිහගේ තියන ගුණ මකලා, ඇති හා නැති නුගුණ මතු කරලා, ඒ මිනිහාව යකෙක් කරපු බලු ගතිය මම කවුරු හරි එකෙක් ළඟ දැක්කා නම්, තරහින් නෙවෙයි අපුල නිසා මම ඒ මනුස්සයා එක්ක කිට්ටු ඇසුරක් තිබ්බ නම් එක සීමා කළා! ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ ඔය මිනිස්සු ගැන!
මොකද ගෑනුම මෙකට දාන්නේ ?
උදේ සිට රෑ වෙනකල් අනුන් ගෙ කුණු කන්දල් අවුස්සන OPDP ජන්ම ගතිය නිසා ද ?
අර මහින්ද දේශ-අප්‍රිය හාදයත් ( මැකො ) ඉල්ලා අස් උනොත් හොඳයි නේද නම්බු ඇතිව, ජනතාවගෙ චන්දය පාවිච්චි කිරීමේ අවස්තාව පාගා ගෙන ඉන්නෙ නැතුව එයාව පත් කරපු අයගෙ උවමනාවට ? මේව සහගහන අපරාධ.