දිල්රුක්‍ෂි පස්සට දමා ශිරාණි ජනාධිපතිවරණට..

August 22, 2019 at 5:30 pm | lanka C news
දිල්රුක්‍ෂි පස්සට දමා ශිරාණි ජනාධිපතිවරණට..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු අගනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ඉදිරිපත් නොවනු ඇතැයිද සදහන්ය.

හිටපු අගවිනිසුරුවරිය ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ වෘත්තීයවේදීන් හා සිවිල් සංවිධාන වලින් යුතු විකල්ප බලවේගය විසිනි.

මේ මාසය අවසන් වීමට ප්‍රථම සිය අපේක්‍ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

93 views

27 Comments to “දිල්රුක්‍ෂි පස්සට දමා ශිරාණි ජනාධිපතිවරණට..”

  1. sunimal says:

    ජයක් ලබාගන්න බැරි මේ මුදල් අසරණ ජනතාවට බෙදාදෙන්න එය පිනක්

    • ගෝමස් says:

      පොඩි අනුකම්පාවක් තිබුනට ඔයාට ඡන්දය දෙන්න තරං අපිට පිස්සු නෑ. හස්බන්ඩ් එක්ක කරපු වංචා කෙරුවාවල් දන්නෝ දනිති.

    • gunapala says:

      Dilrukshi is more efficient than this woman. This woman is branded as one time ball licker of MR & Co.

  2. ගයා says:

    පිස්සුද මේ විකල්ප සිවිල් සන්විදානවලට , කෝම්පිට්ටු සෙල්ලමට මිනිසුන් හොයනවද????, රටක අනාගතය බාර කරන්න ලෑස්ති වෙන්නෙ නිකම්ම ගැහැනියකට. මොන පල පුරුදු ද? සිරිමාවෝ ආව කාලේ වගේ නෙවේ දැන් ලොකෙම සන්කීර්න ඉ,

  3. බන්ඩා says:

    බටහිරයන් වෙනුවෙන් ඉදිරිපත් තරන NGO අපේක්ෂකයා.

    • කසුන් says:

      මෙයා බටහිර වෙනුවෙන් නම් අර අමරිකානු එක්කනා කොහෙන්ද? මෙච්චර කල අමරිකාව රකිනවා කියලා දිව්රලා හිටපු කෙනා ගොටා

  4. sw says:

    හොරකම් කරලා මිනිහා හිරේ නේද ?

  5. වැඩ්ඩා says:

    ආපෝ ඔය පරණ ලෝයර් කටු හරි නෑ. Husband ගෙත් අවුල් තිබුන නේද මහින්දගෙ කාලෙ

  6. රටට හිතවත් says:

    අග විනිසුරුවරියක ලෙස රටට සේවය කර ලබාගත් අභිමානය තුට්ටුවකටවත් මායිම් නොකර, දේශපාලනය නැමති “අසූචි වලට බැස” රිසිසේ අසූචි නා ගැනීමට වෙර දරන අපේ කාලයේ වියපත් මානවිකාවක්……………..

  7. රුපිකා says:

    ‘මගේ ජනතාව, මගේ ජනතාව’ කිය කිය මෙයා හිටියේ මේකට බව මම දන ගත්තා. නොදෝකින්

  8. Rajasinha says:

    Sinhalaya moadaya witharak newei booru jathiyak. Harak hondai. Deng apekshakayo wadee. Sinhala chanda okkoma bedila. Demala saha Thambi chanda bedila nehe. Kawuda Demala saha Thambi chanda ganne eya thamai dinum. Deng wanda watiyanko unta….

  9. පොරමෝලා says:

    ඔය ඊනියා එන්ජීඕ බලවේගය ගැන ආරම්භයේදීම අපට තිබුනේ සැකයක්.එය දැන් සනාථවී ඇත.

  10. Nim says:

    JANADIPATHI WARANAYATA
    THIRESANEK WATA HOYAGANNA BAREWA
    ENNA UNP
    AKATA AKEK WATH NODA
    THOLONCHI WELA
    GIYANAM N EEDA HODA ???
    SAMANALA YAN TA
    NIDAHASE NEETHIYANU KULAWA
    ENNA PULUWAN

    RATA WAL THIYENAWA.

Main News