දිල්රුක්‍ෂි පස්සට දමා ශිරාණි ජනාධිපතිවරණට..

August 22, 2019 at 5:30 pm | lanka C news
දිල්රුක්‍ෂි පස්සට දමා ශිරාණි ජනාධිපතිවරණට..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු අගනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ඉදිරිපත් නොවනු ඇතැයිද සදහන්ය.

හිටපු අගවිනිසුරුවරිය ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ වෘත්තීයවේදීන් හා සිවිල් සංවිධාන වලින් යුතු විකල්ප බලවේගය විසිනි.

මේ මාසය අවසන් වීමට ප්‍රථම සිය අපේක්‍ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

93 views

27 Comments to “දිල්රුක්‍ෂි පස්සට දමා ශිරාණි ජනාධිපතිවරණට..”

  1. Araliya says:

    Den ethakota methumiyawa meeta kalin politics karala thiyenna oona nethida? Anek ayata vithatada e mathaya. Husband ge wancha (robbery) badhawak nethida?

  2. Susil says:

    ආචාර්ය මහාචාර්ය නීතිවේදි වෘත්තීයවේදී සිව්ල් සංවිධාන බක පණ්ඩිතයෝ ඔක්කොම එකතු වෙලා අවුරුදු පහකට ඉස්සෙල්ලා අපිව දාපු ව ලෙන් තාම ගොඩ එන්ඩ බැරි වුණා. මේ සැරේ ඡන්දය ඉල්ලන්න ගිහිල්ලා ඉල පත් පාරවල් කන්න තමයි උඹලා ඔක්කොටම සිද්ධ වෙන්නේ.

  3. country man says:

    For ‘vihilu thalu’ join the U tube.

  4. Ex SLFP says:

    මැය චන්ද්‍රිකාගෙ කෙනෙක්. චන්ද්‍රිකා මෙයාව ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරියක් ලෙස විශාල විරෝදයක් මැද (ජී එල් පීරිස් ගේ රෙකමදාරුව මත) පත් කරන විට ඇයට දෙස් විදෙස් නීති උපාදි, පශ්චාත් උපාදි මිස නීති ක්ෂේත්‍රයේ කිසිදු ව්ෘත්තීය අත්දැකිමක් තිබී නැත. කල් නොයාම ඇය ජ්‍යේෂ්ඨම ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරිය බවට පත් විය. ඇය ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරිය ලෙස කොටි හිතවාදී එන්ජීඕ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි බවට චෝදනා නැගුනි.

    අදත් ඇගේ සූදානම කොටි හිතවාදී, ඇමෙරිකන් හිතවාදී එන්ජීඕ වෙනුවෙන් සිංහල බෞද්ධ නායකයකු පත් කර ගැනීමට බාධා ඇති කිරීම බව පැහැදිලිය. සිංහල elite සහ උගත් යැයි කියාගන්නා මෝඩ චන්ද කැඩීමට පැමිණෙන බව පැහැදිලියි. වටිනා චන්දය කල්පනාවෙන් පාවිච්චි කරමු.

  5. Ga says:

    DInai..
    Oon kiva
    Maaàn
    Giya

  6. Nish says:

    හෝ දහස, විස්ස, තිහ, හතලිහ. ආ ඔයා තමයි අපේක්ශකයා.

    • DESHAPREMIYO says:

      The patriotic people,be alert and vigilant. There may be some puppets of N.G.O.s,Tamil diaspora,past colonial masters and other evil foreign organisarions ,coming forward as Presidential candidates to split the patriotic votes.Donot get deceived at this crucial juncture ,as this would be the last chance to save our motherland.

  7. Desha diyani says:

    Wake up Srilanka, give your valuable vote for a person who can make this country great again.
    Not to some mushrooms like this.

  8. Desha diyani says:

    Protect the country from these sudden factors.
    Apita rata mathiwei!

  9. දෙය්යෝ සාක්කි මුන්දෙන්නත් පස්සට දානවාද? says:

    දෙය්යෝ සාක්කි මුන්දෙන්නත් පස්සට දානවාද? එතකොට කෙසෙල්වලට ඉල්ලුමක් නැතිද පේ දෙය්යනේ? සමනල්ලු සමනලියෝ…ශ්‍රීපාද කාලේ වගේ.

  10. HODA PUTHA says:

    HAPOOOOOOOOOOOOOOOOOOOOOOO..

    FEMALE VERSION OF ” APPATA SIRISENA “……

    HUSBAND GOOD FOR PRIME MINISTER POST…. HIK HOK

Main News