දිල්ෂාන් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට.. මහින්ද හමුවී සාමාජිකත්වය ගනී…

August 31, 2019 at 10:40 am | lanka C news
දිල්ෂාන් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට.. මහින්ද හමුවී සාමාජිකත්වය ගනී…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා සුපිරි පිතිකරුවෙකු වන තිලකරත්න දිල්ෂාන් මීළඟ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට සූදානමින් සිටී.

බොහෝ දුරට ඔහු කළුතර හෝ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරනු ඇතැයි වාර්තාවෙයි.

දැනට මාස කිහිපයකට පෙර පෙර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

122 views
Main News