දිල්ෂාන් පොහොට්ටුවෙන් මහ මැතිවරණයට.. මහින්ද හමුවී සාමාජිකත්වය ගනී…
August 31, 2019 at 10:40 am | lanka C news
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා සුපිරි පිතිකරුවෙකු වන තිලකරත්න දිල්ෂාන් මීළඟ මහ මැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට සූදානමින් සිටී.
බොහෝ දුරට ඔහු කළුතර හෝ ගාල්ල දිස්ත්රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරනු ඇතැයි වාර්තාවෙයි.
දැනට මාස කිහිපයකට පෙර පෙර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
පලමු කසාද ලමයිට සලකලා හිටපන් මිනිස්සුට සලකන්න කලින්
පවුල් වල හැලහැප්පීම් අපි දන්නේ නෑ. මිනිහා ගැන නං නරකක් පෙන්නෑ මට. කළුතරින් ඉල්ලා වෙල්ගම පන්නනු.
දක්ෂ cricketer කෙනෙක් බව සැබෑව. නමුත් දේශපාලනයට එය වැදගත් වන්නේ කෙසේද? කුසලතාවක් ඇති නිසාම තරුණ ඡන්ද ග්රහණය කරගැනීමට හැකි බව සැබෑය. නමුත් ඉන්පසු රාජකාරිය කුමක්ද? ගොන්ජා, පබා ආදීන්ගෙන් රටට සිදුවූ සේවය කුමක්ද?
We do not need cricketers to rule country.
Those days are over.
Candidates need to prove to public how much and what they have done for society.
Only those candidates will get votes
The HOLD Political Parties had on voters has ENDED
gonja, paba denna wassa saha waessi. molayak kiyala ekak un dennatama nae neda? tilakaratna dilshan tharkikawa hithanta puluwan, kandayam haengeemen waedakala haeki buddhiyak thiyena kenek bawa piligatayuthui neda?
ඇමැති කෙනෙක් වෙලා වත් අර ලොකු පුතාට උසාවි යන්න දෙන්නෙ නැතුව වෙලාවට කාසි ටික දෙන්න .
දිල්ශාන් කියන්නෙ නියම සන්හිදියාවට උදාහරණයක්. අම්මා මුස්ලිම්. තාත්තා සින්හල. දිල්ශාන් නියම ශ්රීලාන්කික.
To counter this the ex-cricketer who is hiding his Tamil origin would contest from the UNP
Comments daana aya vadagath vidiyata comments karanna. Thama thamange upathe thathvaya pahadilikarana comments daanna epa.Dilshanta Honda nehe namuth Sangata hondai. Monavada me rate minisunta hadena kulappuva. Hama kenama Ranjan,Paba,Rajitha,Mangala,S.B,Dilan,Anura Kumara vage venne ne. Ela eka minihata adala gathi thiyenne. AE nisa dedenek ekata balapana eka obata labuna ministha bavata karana avamanayaki.
Stupid decision
නියමයි.කලුතරින් දැම්මනම් මරු.වෙල්ගමයා නිකම්ම ගෙදර.
I am proud of Dilshan. Without getting involved in politics he should do some community development work with Government sponsorship. Such as an Ambassador on some area that is important to the community.