දිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට..?
November 11, 2018 at 2:10 pm | lanka C news
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වෙයි.
ඔහු ශ්රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරනු ඇතැයිද සදහන්ය.
කළුතර ඔහුගේ දිස්ත්රික්කයෙන්ම ඔහු තරග කරනු ඇති බවත් මේ සම්බන්දයෙන් දැනටමත් සාකච්චා කර ඇති බවත් වැඩි දුරටත් වාර්තාවන්හි දැක්වෙයි.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් අප ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රධානියෙකුගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ දැනට එවන් තොරතුරක් තහවුරු කල නොහැකි බවයි.
No actors, no singers, no monks, we need only intellectuals from respectable family backgrounds.