දිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට..?

November 11, 2018 at 2:10 pm | lanka C news
දිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට..?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා පල වෙයි.

ඔහු ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරනු ඇතැයිද සදහන්ය.

කළුතර ඔහුගේ දිස්ත‍්‍රික්කයෙන්ම ඔහු තරග කරනු ඇති බවත් මේ සම්බන්දයෙන් දැනටමත් සාකච්චා කර ඇති බවත් වැඩි දුරටත් වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් අප ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධානියෙකුගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ දැනට එවන් තොරතුරක් තහවුරු කල නොහැකි බවයි.

212 views

22 Comments to “දිල්ෂාන් පොහොට්ටුවෙන් මැතිවරණයට..?”

  1. Donald Isuru Wilegoda says:

    If Tuan Mohamed Dilshan contest from pohottuwa, UNP will also put forward a cricketer. That cricketer is likely to be the one who is hiding his Tamil heritage.

  2. ජනක says:

    ඒවගේම ශ්‍රිලංකාවේ ශ්‍රේෂ්ට පුත්‍රයකු වන මුත්තයියා මුරලිදරන් පොහොට්ටුවට සම්බන්ද කරගැනීම ඉතාම වැදගත් .එකම රටක් එකම ජාතියක් සෑදීමේදී බොරු සහජීවනය බොරු නාමමාත්‍රික ජනවාර්ගික සහයෝගිතාව වෙනුවට සැබෑ ජනවාර්ගික බැඳීම ඇතිකළ හැකි විශිෂ්ට පුත්‍රයෙක් ඔහු .
    රට වෙනුවෙන් ඔහු පොහොට්ටුවට සම්බන්ද කරගන්න ඇමතිකමක් දෙන්න .පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් මුත්තයියා මුරලිදරන්

    • බන්ඩා says:

      මරලිදරන් සහ දිල්ෂාන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඉමහත් ආදර්ශයක්. මහා විහාර සම්ප්රධායෙ අපිට දිල්ෂාන්ලගෙ පෙර භවය ගැන ප්රශ්ණ නැහැ.

    • leel says:

      අදහස නියමයි

    • Critic says:

      I agree with you Janaka.

  3. sunimal says:

    රටට ජාතියට ආගමට සේවයක් ක‍රන්න පුලුවන්නම් ප්‍රස්නයක් නැහැ ජය පතමු

  4. indunil says:

    kaluthara rathu alinta epath natha////////////////

  5. පුරවැසියෙක් says:

    ආරියශීල වික්‍රමනායක මහාතාට ඔබගේ ජාතික ලැයිස්තුවෙන් ඉඩක් වෙන් කරයි නම් මැනවි.

  6. රාහුල මල්ලී says:

    ඡාතික ලැයිස්තුවට චන්න ඡයසුමන… නාලක ගොඩහේවා.. වෛද්‍ය පාදෙණිය.. කරුණාරත්න හඟවත්ත වැනි බුද්ධිමතුන් ඇතුල්විය යුතු බව මා විශ්වාස කරනවා…

  7. Keerthi says:

    It is a very good idea to nominate Mr Ariyaseela wickremanayake from Pohttuwa on the National list. He is an honest and very patriotic person who strives very hard to make the country self sufficient in milk. He can promote dairy farming in the North as well.
    He has plenty of experience in the sugar industry as well.

    • Neutral Man says:

      I totally agree with you

      • Janaka says:

        ගෙවින්දු කුමාරතුන්ග, Dr. වසන්ත, නාලක ගොඩහේවා,, රියර් අද්මිරාල් සරත් වීරසේකර, Dr. චන්න ජයසුමන අනිවාර්‍යයෙන්ම ජාතික ලැයිස්තුවට ඇතුලත් කළ යුතුයි. මනාපයෙන් පත් විය නොහැකි වන අපේක්ශකයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් වශයෙන් පත් කර මහජන පරමාදිපත්‍යයට නිගා නොකළ යුතුයි.

  8. Nimal Chanrasiri says:

    චිත්ත්‍ර පටි කාරයෝ ක්‍රිකට් කාරයෝ සින්දුකාරයෝ දාගත්තම ඕකුන් නොකරන මගුලක් නෑ. පසුගිය කාලෙ ගැන හිතුවම තේරෙනවා.

  9. Love nature says:

    නලින්ද සිල්වා මහතා වත් එක්කර ගමු

  10. jana says:

    ayyo me wage halparu kali chandeta dala thamai giya sareth minissunta epa wune.

Main News