දිලිත්ගේ පත්තරේට විරුද්දව ජනාධිපති ලේකම් පොලිසි යයි…

October 23, 2021 at 11:24 am | lanka C news
දිලිත්ගේ පත්තරේට විරුද්දව ජනාධිපති ලේකම් පොලිසි යයි…

දියර නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට බැර කර ඇති බවට සතිඅන්ත පුවත්පතක් පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කරයි.

එය තරයේ ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ලේකම්වරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි.

ඒ අනුව එම වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් වහා පවත්වන ලෙස පොලිස්පතිවරයාට ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

මෙම වාර්තාව පල කර තිබුනේ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතු අරුණ පුවත්පත මගිනි.

64,718 views

15 Comments to “දිලිත්ගේ පත්තරේට විරුද්දව ජනාධිපති ලේකම් පොලිසි යයි…”

  1. Jude says:

    Awulak naaa…eka eyalagema pattharayakne. Itin ragapaamak wennath puluwan. Habavinma karala boruwata ranganawa wennath puluwan. Thwa accounts dekakwath aniwaryen ethi.

  2. Rene says:

    PB thota Lajja nadda ballo GR wesawath ekka gedara pala me welawe hora kanawata wada honda goo kapiya

  3. Gon athal says:

    Coming soon………….Ali baba saha Horu 40 …

  4. David Milli-banda says:

    The People’s Bank manager has already exposed. FCUK this Jayasundara.

Main News