දිවරුම් ප‍්‍රකාශ 150ක් ගෙනාවත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති

November 18, 2018 at 2:10 pm | lanka C news
දිවරුම් ප‍්‍රකාශ 150ක් ගෙනාවත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය දෙන්නැයි දිවුරුම් ප්‍රකාශ 113ක් නොව 150 ගෙන ආවත් තමන් ඔහුට අගමැති ධුරය යළි කිසි දිනක ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව අගමැතිවරයා පත් කළ හැක්කේ තමාට පමණක් බවත් ඒ අනුව කිසිසේතම රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැති ලෙස පත් නොකරන බවද ඔහු සදහන් කර ඇත.

එමෙන්ම අද පස්වරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවට ද රනිල් වික්‍රමසිංහ මහතා නොපැමිණෙනු ඇති බව තම විශ්වාසය බවත් ඔහු එහිදී මුණ ගැසීමට තමන් අකමැති බවත් ජනාධිපතිවරයා තවදුරටත් පවසා තිබේ.

37 views

18 Comments to “දිවරුම් ප‍්‍රකාශ 150ක් ගෙනාවත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති”

  1. morning prince says:

    අද රෙවි කරැනානායගම් ගේ දුව මාස 6 ක් ඉදිරියට වලංගු නැති පාස්පෝට් එකකින් රට යන්න ඇවිත් එයාලයින් එකෙන් නවත්තලා
    මේක ඉමිග්‍රේෂන් එකට කෝල් කරල බැනල උන්ගෙ වැරදි වහගන්නෙ ඔහොමයි ඔය බලේ ගන්න තමයි කැදරේ බය වෙච්ච නිලධාරි වහල්ලු චු පෙරාගෙන වඩම්මවල පස්සෙ දුප්පත් ගැනු රට යනකොට ඉතරයි උන්ගෙ රැස්පොට්

  2. ceejay says:

    රනිල් අගමැති කලොත් ඔබතුමාගේ ජීවිතය අනතුරේ බව වඩාත්ම හොඳින් දන්නේ ඔබතුමාමය

Main News