දිවි නසා ගන්න තවත් අවස්ථා ඉදිරියට එනවා.. එනිසා මේ අයවැය නිසා දිවි නසාගන්නේ නෑ.. – නිර්මාල් දේවසිරි

November 13, 2016 at 3:50 pm | lanka C news
දිවි නසා ගන්න තවත් අවස්ථා ඉදිරියට එනවා.. එනිසා මේ අයවැය නිසා දිවි නසාගන්නේ නෑ.. – නිර්මාල් දේවසිරි

තමනට සියදිවි නසා ගැනීමට මීට වඩා හොද අවස්ථාවක් ඉදිරියේදී එනු ඇතැයි සිතන නිසා දැනට එසේ නොකරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ඔහු මෙසේ පවසන්නේ අධ්‍යාපනයට 6%ක් දෙන බව පවසමින් බලයට පත් වූ ආණ්ඩුව තිබූ ප‍්‍රමාණයක් අයවැය යෝජනාවලියෙන් කපා හැරීම නිසා දැන් ආචාර්ය නිර්මාල් කල යුත්තේ මුදල්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන යන අමාත්‍යාංශ අතරින් කැමති තැනකදී සිය දිවි නසා ගැනීම යයි රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් කර ඇති ප‍්‍රකාශයට පිලිතුරු ලෙසයි.

4455

33 views

5 Comments to “දිවි නසා ගන්න තවත් අවස්ථා ඉදිරියට එනවා.. එනිසා මේ අයවැය නිසා දිවි නසාගන්නේ නෑ.. – නිර්මාල් දේවසිරි”

  1. Champa says:

    උන්නත් වැඩක් නැහැ, මලා වගේ තමයි. ජනතාව ඔය NGO කුක්කන්ගේ පාංශුකූලේ දීලත් හුඟක් කල්.

  2. ranajaya says:

    එතකොට රංජිත් කීර්ති තෙන්නකෝන් කියන්නේ හොඳ එකා. අනේ යනවා යන්න. උමල ඔක්කොම එකම බෝට්ටුවේ. දැන් සුදාන වෙන්න එනවා!

  3. ෴හෙළයා.෴ says:

    කිර්ති තෙන්නකෝන් යහපාලන හොද්ද කූරු ගාන විට එයට කරපිංචා තුන පහ දැම්මේ දේවසිරිලාය​.ලිපට දර කෝටු ඔබා ලිප ගිනි මෙලෙව්වේ මහා ආචාරියා ප්‍රමුඛ අංගොඩයෝය​.උන්ගේ සුවදුක් බලන්නට ලාම්පු ඇල්ලුවේ පිරිමි හෙදිය බව කියන්නේ ඔවුන්මය​.දැන් උන්ගෙන් එකෙක් අනෙකාට සිය දිවි නසා ගන්නට කීම ආඬින්ගේ කැඳ හැළිය චක බ්ලාස් වීමක්මය​.අළුතෙන් සිය දිවි නසා ගැන්මක් අවශ්‍ය නැත​.මේ මල කඳන් උන්නත් මලා වගේය​,,,

    • එජාප තරුන රිලවු කැල says:

      “……..බූ වල්ලෙන් තලා ප්‍රංශයටත්, පුංචි බොරැල්ලේ පොත් සාප්පුවටත්, කොළඹ මහ රෝහලටත්
      පලවා හැරිය යුතු සිවිල් සමාජයත්……….” ඉරිදා දිවයින කතුවැකියෙන් කොටසක්!

  4. singha01 says:

    දිවිනසාගත්තත් නැතත් දැන් අපි ඔක්කොම පන අදින ජාතියක් වෙලා තොපි වගේ පෙරේත ජාතිද්‍රෝහීන් නිසා. දැන්වත් කට වහගෙන පැත්තකට වෙලා හිටපන් කරපු වැරද්ද නිවැරදි කරන්න උර දෙන්න බැරිනම්.

Main News