දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..

October 15, 2021 at 3:00 pm | lanka C news
දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..

දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැඟුම අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළේ ය.

නීතිපතිවරයා විසින් එම නඩුවට අදාළව ගොනුකර තිබූ චෝදනා ඉවත්කර ගැනීම මත මෙන්ම නියෝගය අද නිකුත් කරන ලදී.

20,021 views

21 Comments to “දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ..”

  1. neil says:

    Hooray, another victory for 69 lacks! anymore to be withdrawn . Attorney general is very indpendant, straightforward and for the luck of Sri Lankan found him. and hooray to 20th amendment!!!

    Well Done well Done!!!

  2. Hudson says:

    Nadu visi karanawa🤣🤣🤣🤣

  3. Opa-dupa says:

    දැන් වත් පෙට්‍රල් ඩීසල් මිල අඩු කරලා දෙයිද?

  4. Darshana abayakoon says:

    බයියො ඉතින් කොච්චර නම් කට්ටක් කෑවද අවසාන අවස්තාවෙ මේ උතමයො බේර ගන්න.

  5. අලුත් අණ්ඩුව says:

    ඊළග ආණ්ඩුව යටතේ ආයිත් නඩු.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා සත්‍ය ජයගනී. යුඑන්පී හැතිකරේට සනීපද දැන්?

  7. සිසිල් සුදේශ් says:

    නීතිපතිගේ වැඩ හරි ලේසියි. නඩු ඉල්ලා අස් කරන්න විතරයි.

  8. dot says:

    Was there a shortfall in the funds ? Was an audit expose this shortfall ..if so who was responsible ? Surely the Government would take action against those responsible ..or is this now a cold case to be unearthed in the future .or files to be shelved somewhere for research on how it happened ???

  9. SAMAN says:

    බයියො ඉතින් කොච්චර නම් කට්ටක් කෑවද අවසාන අවස්තාවෙ මේ උතමයො බේර ගන්න.

  10. """"බෑසිල් ඇතුළු රාඡපකෂ රඡය සමග මහබැකු හොරා රනිල්...! says:

    වංචනික දූශිත මිත්‍යාදුශ්ඨිකයා,”ඇන්ටිඡන් මාෆියාවෙ” “මිනීකාක්කා” ‘දෙරණ’ දිලිත් ජයවීර ‘සි අයි ඵ්’ සංවිධානයට රට වෙලාගැනිමට පහසුකම් සපයනු නිරීකෂණය කරනු ලබයි,.!

    ” නාගානන්ද කොඩිතුවක්කු ” හෑල්ලවට ලක්කිරීම සහ ඹහුගේ සේවාවන් අවතක්ශේරැ කිරීම, ‘රටේ ඡනාධිපති රවටා’ ‘පී සී ආර්’ වංචාව ,ඇන්ටිඡන් මාෆියාව සහ රනිල් වික්‍රම සිදුකරන ලද මහබැංකු හොරකමේ මුදල් වංචනිකලෙස අත්පත්කර ගනිමින්, ”රාඡපකෂ රඡය සමග මහබැකු හොරා රනිල් වික්‍රම රකිමින්” වංචාවට ධූශණයට දැඩිව මැදිහත්වී සදුකරනා දූෂණ සඳහා අනාගතයේදී දැඩි දඩුවම්වලට ලක්විය යුතුයි,.!

Main News