දිවි පිදු 60,000කට ජවිපෙ පස්ස හරවයි.. රට ෆෙඩරල් කිරීමේ යෝජනාවට ජවිපෙ අත්සන් තබයි..
November 21, 2016 at 10:00 am | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා වූ මධ්‍ය පරිදියේ කමිටු වාර්තාවෙන් ශ්‍රී ලංකාව තුල බලය බෙදා හැරීමට යෝජනා කර තිබියදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඊට අත්සන් තබා ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
88-89 කාලයේදී සාමාජිකයන් 60000ක් දිවි පුදා මෙම බෙදුම්වාදී ව්‍යාපාරයට විරුද්ද වූ දේශපාලන ව්‍යාපාරය ඇදවැටී ඇත්ත තත්වය ගැන ඉතා කණගාටු වන බවද කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේය.
අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියා වී සිටින්නේ ජවිපෙ නායක අනුර දිසානායකගේ පුද්ගලික ලේකම්වරයා බවත් ඔහු එහිදී පැවසීය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් සමීපව ඇසුර කල පුද්ගලයෙක් මෙන්ම ඔහු සමග ජවිපෙ දීර්ඝ කාලීන දේශපාලනයේද නිරත විය.
HIKZ .. HORU SAMAGA HELUWEN …
ලැජ්ජයි ..කැතයි රතු අලි ..කොහොමද මේ තරම් පාවාදීමක් කරන්නේ ? JVP පක්ෂයේ සාමාජිකයිනි ඔබේ නායකයන් පාවාදෙන්නන් …ඔවුන් සියලුදෙනා
පක්ෂයෙන් නෙරපා දමා පක්ෂය රැකගනිව් …JVP පක්ෂය වෙනුවෙන් දිවි දුන් වීරයින් වෙනුවෙන් ..සාධාරණය ..ඉටුකරව්
https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU
මන්ත්‍රී බිමල් රත්නායක ඔබ දේශද්‍රෝහියෙක් ….පාවාදෙන්නෙක් …ඔබට වැහි නැති අකුණු
රතු අලින්ගේ කෙරුවාව ……..
ජවිපෙට බටලන්ද වධකාගාරය මෙහෙය වූ නායකයන්ගේ දෑතින් අල්ලා සුහඳත්වය ප්‍රකාශ කරමින් රටත් ජනතාවත් අතර පෙනී සිටින්නට තරම් නිවටයින් වූ ජවිපෙට රට පාවාදීම සුළු දෙයකි කොටි ත්‍රස්තවාදින් ට විරුද්ධව යුද්දෙට සහාය දුන්නේ ‘ලේ හැලූනත් රට බෙදන්න දෙන්නෙම නෑ’ කියාය. පසුව යුද්ධයට සහාය දීම වැරදි කීවේය දැන් රට බෙදීමට අත්සන් කරමින් සහය පල කර ඇත පසුගිය ජනවාරි 8 2015 ජනාධිපතිවරණයෙන් පසුව, යහපාලනය තුළය. දින සීයෙන් පසුව නැවත එළියේය. එදා විහිළුවට ලක්කළ දේවල් අද හොඳය. එදා බිත්තිවල හිනැහෙන මූණු අවඥාවට ලක් කළේය. අද ජ.වි.පෙ. නායකයන් සමඟ මුහුණු පාප්පවල හිනැහේ. විජේවීරගෙන් පසු නව නඩය දක්කාගෙන යන්නේ මඩවළට බව පෙනෙමින් තිබේ. ඔව්, අලූත් වෙන්න කාලය ඇවිල්ලා!අනුර දිසානායක ජ.වි.පෙ. නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔවුන් දේශපාලනයේ යම් හැරවුම් ලක්ෂ්යයකට අවතීර්ණ වෙමින් සිටින බව ඉතාම පැහැදිලි කරුණකි. ප්රශ්නය වන්නේ එම හැරුම සිදු වන්නේ කුමන දිශානතියකට ද යන්නයි දැන් ජ.වි.පෙ. සිදු කර ඇත්තේ ඒ කේන්ද්‍රයේ පැවැති ගුණාංග සියල්ල මරාදමා වාටියේ ඇති ලිබරල් සටන් පාඨ මත යැපෙන තත්වයක් වෙත ඇද වැටීමයි. ඒ හරහා ජ.වි.පෙ.ට ලිබරල් පෙනුමක් ආරෝපණය කරගත හැකි අතරම කලින් ඔවුන් කියූ පරිදි ‘මැද පන්තිය ඉලක්ක කරන දේශපාලනය’ වෙත ගමන් කළ හැකිය.නමුත් මේ සියල්ල අදාළ වන්නේ වමේ පක්ෂයකටය. ජ.වි.පෙ. දැන් තමන් වමේ පක්ෂයක් ලෙසවත් ස්ථානගත කරගන්නේ ද යන්න ප්රශ්නයකි. මෑතක දී බිමල් රත්නායක පුවත්පත්වලට පවසා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඔවුන් නිර්මාණය කරන අලූත් සන්ධානයක් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 8 දෙනකු ජ.වි.පෙ.ට එක්වන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද පිරිසක් එන බව ඔහු පවසා තිබේ. සංකේතාත්මකව ජ.වි.පෙ. එජාපය හා ශ්රීලනිපය සමඟ සමාන්තර වී ඇති අතර එජාපයෙන් ශ්රීලනිපයටත් ශ්‍රීලනිපයෙන් එජාපයටත් පනින්නා සේ ඒ ඕනෑම අයකුට ජ.වි.පෙ.ට පැමිණීමට ඇති බාධා ඉවත් වී තිබේ. ඒ ගනුදෙනු වෙනුවෙන් දක්ෂිණාංශික පක්ෂ හා කණ්ඩායම්වල සිදු වන ආකාරයට මුදල් ගනුදෙනු සිදු වන්නේදැයි අප දන්නේ නැත. මුදල් ගනුදෙනු සිදු වුවත් නැතත් ප්‍රතිපත්තිමය වශයෙන් මේවා අතර ඇති පරතරය අහෝසි වී ඇති බව පැහැදිලිය. මෙසේ දක්ෂිණාංශික පක්ෂ සමඟ සමපාත වීමට නම් ජ.වි.පෙ. විජේවීර උරුමය අත්හළ යුතුය. සිය අරගලකාරී අතීතය පිළිබඳ සමාව ඉල්ලීමේ භූමිකාවක් අවශ්‍ය වන්නේ එහෙයිනි. කම්කරුවන් සතුටු කිරීමට වෘත්තීය සමිති පවත්වාගෙන යන අතර ධනපතියන් සතුටු කිරීම සඳහා වෘත්තීය සටන් හීලෑ කිරීම අවශ්‍ය වන්නේ එහෙයිනි. ස්වල්ප කලකට ඉහත අනුර රූපවාහිනී සාකච්ඡුාවක දී පැවසුවේ ජ.වි.පෙ. විසින් කම්කරු සටන් ශික්ෂණය කරන අතර කම්කරු සටන්වලට ජ.වි.පෙ. මැදිහත් වීම හොඳ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ධනපති ව්‍යුහයන් ද පිළිගන්නා බවය. මෙවැනි තත්වයක් තුළ වමේ පක්ෂයක් ගැන සිතේ තබාගෙන ජ.වි.පෙ. දෙස බැලීමෙන් ඵලක් නැත. දැන් එය භාරගෙන ඇත්තේ ධනවාදය හොඳින් පවත්වාගෙන යාම සඳහා පාලන ක්‍රමය පිරිපහදු කිරීමේත් සටන්කාමී බලවේග හීලෑ කිරීමේත් කොන්ත්රාත්තුවයි
https://janarala.wordpress.com/2014/06/23/jvp/
දේශපාලනයේ සත්‍ය තොරතුරු සමගින් යමපාලනයට එරෙහිව මව්බිම .වෙනුවෙන් සටන් කරන්න හෙලයිනි එක්වෙයව්