දිවි පුදා හෝ අරගල කරන්න කියූ ෆොන්සේකාගේ ‘ෆීල්ඩ් මාෂල්’ තනතුර ගලවන්න සාකච්චා…

August 11, 2022 at 11:20 am | lanka C news
දිවි පුදා හෝ අරගල කරන්න කියූ ෆොන්සේකාගේ ‘ෆීල්ඩ් මාෂල්’ තනතුර ගලවන්න සාකච්චා…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් දරන ෆීල්ඩ් මාර්ෂල් තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයන් පිළිබඳව ජනාධිපතිවරයා ගේ අවධානය යොමු කරමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.

අවසන් අරගලයට කොළඹට පැමිණෙන ලෙසත් ජීවිත පුදා හෝ අරගලය ජය ගත යුතු බවටත් ඔහු කර ඇති ප්‍රකාශ පිළිබඳව මෙසේ අවධානය යොමු කර ඇත.

171,170 views

62 Comments to “දිවි පුදා හෝ අරගල කරන්න කියූ ෆොන්සේකාගේ ‘ෆීල්ඩ් මාෂල්’ තනතුර ගලවන්න සාකච්චා…”

  1. තුෂා says:

    අවු 74ක් රට විනාශම කල එවුන් තවත් තියාගන මොනවා කරන්නද?

  2. Sahas says:

    fපීල්ඩ් මාෂල් තනතුර
    පොන්න පිස්සු රනිලගේ
    කෙස් නැති පුකේ ගහගත්ත නං
    නියමා….යි 💯👍😜

    • damian says:

      මෙන්න අරගල කරපු රෝං ජෙනරේසන් අම්බරැවෙක් තමන්ගෙ බාසාවෙන් තප්පුලාලා.

  3. JR says:

    අන්වාරෙනන එය කලයුතුයි. ඕකා සමස්ත ⁣හමුදා ඉතිහාසයටම අපහාස කල නසරානියෙක්. මුලින්ම ඕකගෙ ආධුනික හමුදා පුහුණු කාලෙ සිට හමුදා විනය කඩ කරපු වාර්තා බලන්න… පහුගිය කාලෙ හමුදා නිලධාරීන් විසින් ඒ සියලු අපරාධ වාර්තා පුවත්පත් වල පවා පලකර තිබුනා. හමුදා සෙබලියන් 76ක් දූෂණය කර ඇති බව සඳහන් වුනා.. සුදුකොඩි පාවාදීම සහ රජය බලෙන් ඇල්ලීමට කුමන්ත්‍රණය කිරීම.. වගෙ බරපතල අපරාධ වගේම දැන් කරන ත්‍රස්තවාදයට අනුබල දීම ආදිය කරපු තක්කඩි අපරාධ කරුවෙකුට එවැනි තනතුරු දීමෙන් වන්නේ සමස්ත හමුදාවම හෑල්ලුවට පත්වීමයි… එ්ක ගලවලා ජම්පරේ අන්දවල තියන්න… එහෙම නැතුව කටුකන නාකි බල්ලො හදන්න බෑ…

    • Nihal Perera says:

      ඔව්. ඒක ගලෝල කරුණට දුන්නං ගොඩක් හොඳයි.

  4. Neel Perera says:

    ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගලෝලා, ඔහු හමුදාපති ලෙස රටට ලබාදුන් යුධ ජයග්‍රහණයත් අවලංගු කර, K.P. හරි පිල්ලෙයාන් හරි නැවත ප්‍රභාකරන් වෙනුවට කොටි නායක තනතුරට පත්කරපල්ලා. එතකොටයි සරත් පොන්සේකට නියම දඬුවම ලැබෙන්නෙ.

  5. surain says:

    Ape ranawiruwage pattam galawanna kalin oya kiyana ayage pattanan nam gala weyi boru damimen wala kinna

  6. Haris yapa says:

    Modayo Gen Fonsekata virudda vennay natuva
    kiyanna ona LANKAVA BANKOLOTH KARAPU
    HORU TIKA HIRAY YAVANNA ONA KIYALA .
    May vagay MODAYO Inna ratak.

  7. මෝඩබයියා says:

    අරගලය යනු ප්‍රජාතාන්ත්‍රික කටයුත්තකි එහි ඇති වරද කුමක්ද ..පාර්ලිමේන්තුවෙී ඉන් සමහර නූගත් මන්දබුද්ධික මන්ත්‍රීන්ට නොතේරෙන්නේ උන් මහ මළපෙරේත මූසලයො ටිකක් නිසා ඒකනේ කම්ප්ලේන් කරන්නෙ

Main News