දිවුරුම් දී වසරයි.. ජනපති ජාතිය අමතයි..

November 16, 2020 at 8:02 am | lanka C news
දිවුරුම් දී වසරයි.. ජනපති ජාතිය අමතයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 18 වැනි දා ජාතිය ඇමතීමට නියමිතය.

එදින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාතිය ඇමතිම විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දී එදිනට වසරක් සම්පූර්ණ වෙයි.

අනුරාධපුර රුවන්මැලි මහා සෑයේ දුටුගැමුණු රජුගේ පිළිරුව ඉදිරියේදී ජනාධිපතිතුමා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

18,185 views

17 Comments to “දිවුරුම් දී වසරයි.. ජනපති ජාතිය අමතයි..”

  1. kamal says:

    මේ වගේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසුන් හරි අඩුයි. විශේෂයෙන්ම ඒ නිහතමානීත්වය​ 🙏 මේ වගේ දැක්මක් තියන මනුස්සයෙක්ට තමයි රටක් දියුණු කරන්න පුළුවන්. ඔබ අපට පියෙක් එත් බත් කන හරක්ට තෙරුම් ගන්න නැහැ ඔබගේ වටිනකම.

    ජනපති ගොඨාභයට ජය වේවා!!!, දාළදා සමිදු පිහිටයි

    • දිලිත් says:

      අනේ උබ වගේ වහල් වන්දිබට්ටයෙක්.. වැරැද්දට වැරදි නොකියන සර්ගෙ රෙදි හෝදන උබල වගේ උන් හින්දා තමා ඒ මනුස්සයට කෙලෙ වෙන්නෙ..

      • kamal says:

        හරි හරි අපි අපේ වැඩ බලාගන්නම්, උබ මොකටද ඒවාට කලබල වෙන්නේ ? මහා ලොකු දැනමුත්තා පලයන් ගොබ්බයො යන්ඩ

      • kamal says:

        මෙන්න intelligent පොරක් අඩුම ගානේ ඉංගිරිසි ටික හරියට ලියපන්කො මහා ලොකු intelligent පොර.

  2. හැකහැක says:

    අද ව‌ෙනකොට ම‌ෙතුමා ජාතිය අමතනවා ක‌ෙසේ ව‌ෙතත් ජාතිය ම‌ෙකුමාට අමතන සීන් එකක් තිය‌ෙන්නේ

  3. ශක්කාහු මව්ලානා මුහම්මදු says:

    ස ජාතිය අමතන්න අවශ්‍ය නැහැ යමක් කමක තේරෙන අය දන්නවා ස කවුද ස ගේ වටේ ඉන්න උන්ට ඕන මොනවද කියලා. කවුද කියන්නේ ස ෆේල් කියලා. ස ගේ වටේ ඉන්න අයම තමා එහෙම කියන්නේ. පවුල් ඥාති සංග්‍රහ නැති කොන්ද කෙලින් වැඩ කරන්න අපේ සුබ පැතුම්.

    • සිංහල බන්ඩා says:

      උබ වගේ හම්බයෝ තමා ස ව දැන් අගේ කරන්නෙ.

      • Spirit says:

        ජනපති සුළු ජාතීන්ගේ,පොහොට්ටුවේ ඇතැම් දේශපාලකයින්ගේ ,පදේට නැටුවොත් සිදුවන්නේ අපේ රට ජාතිය අරාජික වීමයි ..ඒ බව තේරුම් ගැනීම අපේ සිංහල දේශපාලකයින්ගේ වගකීමයි ..ජනතාව රාජපක්ෂලා ඕනාවට වඩා විශ්වාස නොකළ යුතුයි ..ඔවුන් බලය සිටින තාක් කල් ඔවුන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකර ගනියි අන්තිමේදී අසරණ වන්නේ රටේ මහජනතාව ..මෙතෙක් කල්වසර 72 රට පාලනය කල දේශපාලකයින්ගෙන් රටේ සිංහල ජනතාවට සිදුවූ යහපත
        කුමක්ද ?මුළු රටම අද සුළු ජාතින් බලය පතුරවනවා .මහින්ද සුළු ජාතින් ඉදිරියේ හැසිරෙන්නේ වහල් භාවයෙන් නේද ? ඔහු අගමැති වූ පසු රටේ වැඩියෙන්ම උනන්දුවක් දැක වුයේ සුළු ජාතින් ගැන. මේ නිසා .පොදු කාරණය වන්නේ අනෙක් ජාතීන් විසින් සිංහල බෞද්ධ ජාතිය සැලසුම් සහගතව විනාශ කරන බවයි. .මේවා සිදු වන්නේ කාගේ වරදින්ද ? රටේ ජාතික සම්පත් විදේශීය සමාගම් සතු වෙමින් පවතී ..රටේ ජාතික සම්පත් වසර 99 චීනෙට බදු දීලා ..මහින්ද බලයට පත්වූ දා සිට කරන්නේ රටේ ඉඩම් චීනෙට විකිණීම ..රටේ ජනපති නිහඩයි …රටේ පාලකයින් කරන වැරදි ඔවුන්ට පෙන්වා දීම රටේ පුරවැසියන්ගේ යුතුකමයි .එය ඔවුන්ට විරුද්ධව කරන දෝෂාරෝපණ නොවේ ,.රටකට තිබිය යුත්තේ එක නීතියක් එත් අද මුස්ලිම් ජාතිකයින්ට වෙනම නීතියක් උසාවි ,උතුරේ තේසවලාම් නීතිය තවමත් ක්‍රියාත්මකයි …මොකද්ද මේ සිදුවන්නේ ?ජනතාවට වැටහෙන මෙවැනි දේවල් ගැන දේශපාලකයින්ට නොවැටහීම ජාතියේ අවාසනාවක් ..අනාගතේදී ලංකාව ඇමරිකාවේ කොළනියක් වීමට නීති සම්පාදනය වන බවට රාවයක් ඇත ..
        ද්විත්ව පුරවැසිභාවය 20 න් සම්මත කලේ ඒ සදහා ගත් එක් පියවරක්ද ?
        මේ වසර තුල ජනපතිගෙන් රටට සිදු වූ සේවය ගැන නම් සතුටු විය නොහැක …රටේ කැලා මහාපරිමාණයෙන් විනාශ කරනවා ..ඒගැන මෙතක් ගත් පියවරක් නැත.. බෞද්ධ බව පෙන්වමින් ජනතාව මුලා කිරීමට නොහැක ..ගම්බද සිංහලයෝ දේශපාලකයින් රජවරු ලෙස පිළිගනිම ජාතියේ විනාශයට හේතු වී ඇත සිංහල බෞද්ධයන් විනාශ වී යන්නේ අපේම මෝඩ වැඩ නිසාය යන්න ඔබ මොහොතක් සිතුවේ ද..? අපගේ සිංහල බෞද්ධ අනන්‍යතාව රැක ගත යුත්තේ අප විසින් මිස අන්‍ය ජාතීන් විසින් නොවේ.
        ජනපති තුමෙනි ,දැන්වත් අපේ රට ජාතිය රැකගැනීමට පියවර ගන්න ..මේ සිංහල අපේ එකම මාතෘ භූමියයි ..

      • sunimal says:

        පවුල් ඥාති සංග්‍රහ නැති කොන්ද කෙලින් වැඩ කරන්න අපේ සුබ පැතුම්.
        ජනාධිපති අයියාය. අනික් අයියා අගමැති වන අතර පවුලේම තිදෙනෙක් ඇමතිවරුන්ය.නමුත් බැසිල් නැත.. එනිසා ඒ එක පුද්ගලයෙක් වෙනුවෙන් 20 ව්‍යවස්ථාව සම්මත කරගත්තේය. තමන් ආගන්තුක රටක පුරවැසියෙකුවීම අත හැරීමට තරම් කැපකිරීමක් නොකරමින් මේ රටේ නීති සංශෝධනය කර රට පාලනය කරන්නට යාම ඒ වැඩේ කළ එකාටත්, ඒ වෙනුවෙන් උදම් අනන උන්ටත්, ඒ ගැන අගය කරන උන්ටත්, ලජ්ජාවක් මිස ගෞරවයක් ගෙන දෙන්නේ කෙසේද..?ජනපති ඔහුගේ කාලය තුල කල එකම ක්‍රියාවත් කලේ පවුලේ බලය වැඩිකර ගැනීම නොවේද ?දැනටමත් ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය බැසිල්ට දෙන්න සුදානම්ලු ……ඔහු රටේ ජනතාවගේ සහ ගෞරවනීය සංඝ රත්නයේ අදහස් වලට ගරු කලේ නැත ..රටේ පාලන කටයුතුද රටේ නීතිය හා යුක්තිය ක්‍රියාත්මකවීමද අන් සියලු දේවල්ද සිදුවෙමින් තිබෙන්නේ රටේ මුල්බැස තිබෙන මුග්ධ තත්ත්වය ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට හේතුවන ආකාරයටය

  4. lotus says:

    At least free one Tv channel to watch us.

  5. Maraya says:

    he is no new creative person. This is confirmed by the stories he has been told so far. People are not excited enough to hear his stories. The reason is that he has now been failed. It is a headache for the intelligent people who hear these stories

    • kamal says:

      මෙන්න intelligent පොරක් අඩුම ගානේ ඉංගිරිසි ටික හරියට ලියපන්කො මහා ලොකු intelligent පොර.

  6. Janahamaya says:

    Apith Sir ge Jaathiya Amathana gaman……….

    • Love nature says:

      පාලකයාව ප්‍රශ්න කළ යුතුය . විවේචනය කළ යුතුය . ඔහු කරන සෑම ක්‍රියාවක් ගැනම පැහැදිලි අවබෝධයෙන් සිටිය යුතුයි ,ඔහුගේ වැරදි පෙන්වාදීම ජනතාවගේ යුතුකමකි ..පාලකයා මහජාතියේ ඉල්ලීම් ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි පාලකයා රට ජාතිය ආගම ගැන ගන්නා අහිතකර තීරණ වලට විරුද්ධව කටයුතු නොකරන පුරවැසියා මළකඳක් හා සමානය.ජනපතිගේ වසරක් කාලය තුල සිදුවූ සේවය ගැන සෑහිමකට පත් විය නොහැක ..ඔහු පොහොට්ටුවේ හෝ සුළු ජාතික අන්තවාදීන්ගේ රූකඩයක් නොවිය යුතුයි ..බදියුදීන් කල විල්පත්තු විනාශයට ඔහුට සිර දඩුවම් නොලැබෙන්නේ කුමක් නිසාද ? මුස්ලිම් වීම විශේෂත්වයක්ද ? විල්පත්තු විනාශය එය ජාතික අපරාධයක් නොවේද ? සිංහලයෙක් මෙවැනි දෙයක් කළා නම් ජීවිතාන්තය දක්වා සිර ගෙදර නේද ?
      යහපාලනය සහ වත්මන් ආණ්ඩුවේ පාලනය අතර වෙනසක් නැත

  7. Citizens of Lankan says:

    The President Gota 12 months has passed ,you have delivered nothing up to now ?
    Talk less and work more for poor People of Sri Lankan.
    People has high hopes for your declaration of Prosperity by your manifesto? ????? well do Not extend waiting period of “Hopes” ……………Long hours @@@@

Main News