දිවුරුම් දෙන්න එජාප මන්ත්රීවරුන් ජනපති කාර්යාලයට එති…
December 20, 2018 at 8:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.
තව සුළු මොහොතකින් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත ය.
අදත් සුභ නැකතින් කණ පැලෙන්න අහ ගන්න වෙයිද ? 😜
අද මතක ඇතුව කට්ටිය පැම්පර් ඇඳන් පලයල්ලා 😜