දිවුලපිටියෙන් නෙරපු රංජන් ගම්පහ දිස්ත්‍රික් සංවිධායක කරයි..
November 1, 2017 at 12:40 pm | lanka C news
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයකට පත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇත.
දිවුලපිටිය ආසන සංවිධාක ධුරය දැරු රාමනායක මහතා පසුගියදා එජාප නායකත්වය විසින් එම ධුරයෙන් ඉවත් කරනු ලැබීය.