දිවුලපිටියෙ ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු මොණරාගල.. පොලට, බස්නැවතුමටත් ගිහින්.. රෝහල්ගත කරයි..

October 5, 2020 at 12:00 pm | lanka C news
දිවුලපිටියෙ ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු මොණරාගල.. පොලට, බස්නැවතුමටත් ගිහින්.. රෝහල්ගත කරයි..

දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

මෑත දිනෙක නිවාඩු ලබා මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය ආශ්‍රිතව සැරිසරා ඇත.

මේ වන විට ඇය කොරෝනා පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබේ

79,636 views

2 Comments to “දිවුලපිටියෙ ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු මොණරාගල.. පොලට, බස්නැවතුමටත් ගිහින්.. රෝහල්ගත කරයි..”

  1. Gunda says:

    ඔහු ද ? ඇය ද?
    මේක ලොකු වැරැද්දක්…
    ඇඩ්මින් හොයලා බලන්න.

  2. Gunda says:

    බොහොම ස්තුතියි….. දැන් හරි.

Main News