දිවුලපිටියේ කාන්තාවගේ දියණියටත් කොරෝනා…

October 4, 2020 at 6:48 pm | lanka C news
දිවුලපිටියේ කාන්තාවගේ දියණියටත් කොරෝනා…

දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

16 හැවිරිදි එම දියණියට සිදුකරන ලද පරීක්ෂණවලින් ඇයද ආසාදිත බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඇය කොළඹ ජාතික රෝහල වෙත ගෙන යාමට කටයුතු කර තිබේ.

30,421 views

3 Comments to “දිවුලපිටියේ කාන්තාවගේ දියණියටත් කොරෝනා…”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    ජනතාව එකතුවෙන කඨින පිංකම් කාලය නිසා පන්සල්වල පැවැත්වෙන බෝධිපූජා, ධර්ම දේශනා වගේම මුස්ලිම් සහ ක්‍රිස්තියානි / කතෝලික පල්ලිවල පැවැත්වෙන පූජාවන්ද ගම්පහ දිස්ත්‍රික්කය තුල තාවකාලිකව නැවැත්විය යුතුයි. ඒ වගේම අසල්වැසි පදිංචිකරුවන්ට හිරිහැර වෙන පරිදි මහා ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් දමා සිද්ධ කරන ආගමික ශබ්ද දූෂණයත් නැවැත්විය යුතුයි.

  2. චන්දිමාල් කැත වැඩේ කලේ says:

    රටටම ආභරණයක් වූ කුමාරි අක්කාට ගවුරවයෙන් යුක්තව සලකමු

  3. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු පිහිටයි

Main News