දිවුලපිටියේ කොරෝනා ආසාදිත කත හදුනාගත්තේ අහඹු පරීක්‍ෂාවකින්.. කොරෝනා වෛරසය සමාජගත වීමේ අවදානමක්..

October 5, 2020 at 6:25 am | lanka C news
දිවුලපිටියේ කොරෝනා ආසාදිත කත හදුනාගත්තේ අහඹු පරීක්‍ෂාවකින්.. කොරෝනා වෛරසය සමාජගත වීමේ අවදානමක්..

ගම්පහ රෝහලේදී හදුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව හඳුනාගනු ලැබුවේ අහඹු ලෙස සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එය මෙරට සමාජය තුළින් මූලාශ්‍රයක් සොයා ගත නොහැකිව වාර්තාවක් පළමු රෝගියා බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

එවන් රෝගීන් තව දුරටත් සමාජයේ හමු වීමේ ඉඩක් ඇති බවත් එනිසා හැකිතාක් සමාජයට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියේය.

45,255 views

3 Comments to “දිවුලපිටියේ කොරෝනා ආසාදිත කත හදුනාගත්තේ අහඹු පරීක්‍ෂාවකින්.. කොරෝනා වෛරසය සමාජගත වීමේ අවදානමක්..”

  1. Sirimal says:

    Mn nam kyanne brandix lokkekta corona athi sure
    Ewa pinata denne naha

    Ekko mmeyage husband taxi driver kenekne
    Eya tamay lede genna aththe
    Eyata hadune naha
    Wifeta haduna

  2. Bad says:

    මිනිසුනේ ආයේ රට කාගන්නේ නැතුව කියන දේ ආසා ආරක්ෂා වෙයල්ලා, ඒවගේම මේ දෙසපලුවෝත් ආදර්ශ මත් වෙයල්ලා

  3. Dp says:

    ටිකක් කලින් කිව්වානම් ඔයාව සෞක්‍ය අැමති කරන්න තිබ්බා

Main News