දිවුලපිටියේ පස් මාෆියාවට සිරිකොත යටවුනා.. පස් මාෆියාව දිනුවා.. පක්‍ෂයෙන් එලෙවුවොත් යන තැන රන්ජන් කියයි…

November 1, 2017 at 11:20 am | lanka C news
දිවුලපිටියේ පස් මාෆියාවට සිරිකොත යටවුනා.. පස් මාෆියාව දිනුවා.. පක්‍ෂයෙන් එලෙවුවොත් යන තැන රන්ජන් කියයි…

තමන් දිවුලපිටිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ එම ආසනයේ පස් මාෆියාව සිරිකොත මුලස්ථානයට දිගින් දිගටම කරන ලද බලපෑම් නිසා යයි තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසයි.

තමන් එම ආසනයෙන් පන්නා දැමීමට දිවුලපිටිය ආසනයේ පස් මාෆියාවට විශාල උවමනාවක් තිබූ බවත් ඒ අනුව එම පස් මාෆියාව ජය ගත්තා විය හැති බවත් රාමනායක මහතා කියයි.

එජාප දිවුලපිටිය ආසන සංවිධායක නියෝජ්‍ය ඇමතිවරයා ඉවත් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මෙසේ කීවේය.

තමන් යම් ලෙසකින් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කලහොත් වෙනත් පක්ෂයකට නොයන බවත් කෙලින්ම යන්නේ සිනමාවට බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

27,546 Viewers

12 Comments to “දිවුලපිටියේ පස් මාෆියාවට සිරිකොත යටවුනා.. පස් මාෆියාව දිනුවා.. පක්‍ෂයෙන් එලෙවුවොත් යන තැන රන්ජන් කියයි…”

  1. S kumara says:

    U don’t have to get upset. This mafia is part of YAHAPALANAYA promises made on 08 Jan 15.

    This is one of the election promises fulfilled.
    Refer RW latest booklet on work done to date

  2. Boga says:

    දේශපාලනයේදී ඔබතුමා ඔවර් ඇක්ටිං ඒ නිසා ෆේල් , නමුත් සිනමාවේදී ඔබ‍ට තාත්විකව ඇක්ට් කරන්න බැ.බලන්න හිරිකිතයි ඒ නිසා එකත් ෆේල්.

  3. NAK says:

    In other words there is no other place to go!!

  4. Ran Gonja says:

    Thamusewa sanwidayaka kamen iwath kale pas mafiayawa nenmei haamuduruwanta aphaasa kalata melowadeema paladeepu ditta damma wedaniya karmaye prathipalayak lesa mathaka thiyagaththoth hondai.

  5. රාහුල කොලුවා says:

    මල්ලී…. රනිල් කියන්නේ කව්ද කියලා ඉගෙන ගන්න ඔයා තාම පැහිලා මදි…. ඔයාගේ බෙල්ල කපන කං ඔයාට දැනුනෙවත් නෑ නේද…? එයා බෙල්ල කපන්නේ දිය රෙද්දෙන් නෙවෙයි.. බ්ලේඩ් එකෙන්.. හැබැයි දැනෙන්නෙවත් නෑ… සඡිතුත් ටිකක් පරිස්සමින් හිටියොත් හොඳයි…

  6. Notthischange says:

    Ona ahakata palayan. umba kohomath anthimata yanne apayata thama…

  7. nidahas says:

    ගාල්ල පැත්තෙ ඇමති කෙනෙක් ඉන්නව මිනිස්සුන්ට බොරුමයි කියන්නෙ.
    මේ යකා පැරදිල ඉදල මේ පාර ආයෙත් පාර්ලිමේන්තු ආව.
    මේකට ඕන UNP එකේ ඉහලට එන අය විනාශ කරන්න. මුගේ බලාපොරොත්තුව කවදහරි පක්ෂයේ නායකයා වෙන්න.
    උගේ වැඩක් තමයි ගොන් රන්ජො ඔයාටත් බලපෑවෙ

  8. FREE says:

    ගොන්ජන්,උඹ සියල්ල දත් කියලයි හිතාගෙන හිටියෙ.බලයට ආපු දා ඉඳන් උඹ කල ගොන්කම් දැන් මෙනෙහි කලොත් උඹටම තේරේවි උඹේම ගොන්කම්.උඹ සිනමාව කෑව​.උඹ දේශපාලණේ අනාගත්ත​.ඒක තමයි උඹට මිනිස්සු ගොන්ජ කියන්නෙ.බොරු වීරයො මේ මහ පොලවෙ පැලවෙන්නෙ නැහැ බං.ගම්පහ මිනිස්සු උඹව පාර්ලිමන්ට් යැව්වට මිනිස්සු උන්ට බනින්නෙ මී හරක් කියල​. පාර්ලිමන්ට් ජෝක්ස් බලන්න උඹල වගේ උන්ව එවල උන් කලේ රට හිනස්සන එකයි.හීනියට හිතල බැලුවොත් ඒකෙ ඇත්තක් තියනව​.උඹ කට ඇරපු ගමන් කාටුන් පේනව​.උඹට රඟ පාන්න බැහැ,උඹට දේශපාළණය බැහැ,උඹට මොලයක් නැහැ කියල අපි කියන්න ඕනෙ නැහැ.උඹ ඒක ඔප්පු කරල තියනව​.උඹට දැන් යන්න එන්න තැනක් නැහැ.කොහෙ ගියත් ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න හිතට ගනිං.සිලිකන් බොඩිය රැක ගන්න බලපං.මයික්‍රෆෝන් ඉස්සරහ හැසිරෙන හැටි ඉගෙන ගනිං.

  9. David Milli-Banda says:

    රනිල් කියන්නේ කව්ද කියලා ඉගෙන ගන්න. ඔයාගේ බෙල්ල කපන්නේ GAMAPAHA ORGANISER hatiyata path karala.
    hara kiri ya gampahayen…………….. Gonja iwareta iwarai.

    Gonja’s thuggery would not be tolerated in Gampaha.
    You know what happened to Velvidane at last elections inspite of having friend like Hendala Rodrigo & gang recently arrested by STF…………..

    Ranil has treated Gonja like how people use a condom.

  10. yasa says:

    තියන දෙයක් කාල නලුකම රුකගෙන හිටියනම් කාගෙත් හිත දිනාගෙන ඉන්න තිබුනා මහින්දගෙ අල්ලපු හොරකමකුත්නෑ බැදුංකරේ එවුන්ට සුදු හුණුගගා අනිත් අයට හොරා හොරා කිය කිය හිටපු එකාට ඇමති කටුව වත් සූප්පුකරන්න පුදුවන් වෙයිද කියන එකත් සැකයි. මෙදා ඡන්දෙදි පොන්න හවුලට අබම තමා. අවුරුදු 5කට බලය ගත්තාම හැමදාම රජවෙන්න හිතුවෙ නේද? ඔකට තමා කියන්නේ දිට්ඨ දම්ම වේදනීය කියල.

Main News