දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට..

October 5, 2020 at 12:40 pm | lanka C news
දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට..

දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500 ට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය ලක්කර තිබේ.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ ඥාණාවාස මහ විදුහලේ සිසු සිසුවියන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවක සේවිකාවන් අද දිනය තුළ කොරෝනා පරීක්ෂණවලට ලක් කරන බවද ඔවුන් සඳහන් කරති.

49,538 views

11 Comments to “දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට..”

  1. US marine man says:

    We need to call US marine forces man……..

  2. Modaya says:

    Withdraw 20 A. Get back to basics.

  3. Appuwa says:

    Welcome to real world….

    • sana says:

      At least now the government have to impose temporary lock down for a couple of days to find out real Corona victims. If not we also will have to suffer as India and USA

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    පාසලේ නම කියන්න තියෙන්නෙ. එතකොට ඒ පාසලේ ලමයින් සමඟ උපකාරක පංතිවලදී පවා එකට හිටපු ලමයින්ට සහ ඒ අයගේ ගෙවල්වල අයට වෛද්‍යය උපදෙස් වෙත යොමු වෙන්න පහසුයි. හංගලා මක්කටැයි

  5. sky says:

    Coronavirus can spread through air very fast—Be careful
    The virus is spread primarily via small droplets from coughing, sneezing, and talking. The droplets are usually not airborne; however, those standing in close proximity may inhale them and become infected. People may also become infected by touching a contaminated surface and then touching their face. The transmission may also occur through aerosols that can stay suspended in the air for longer periods of time in enclosed spaces. It is most contagious during the first three days after the onset of symptoms, although spread is possible before symptoms appear, and from people who are asymptomatic.

  6. Ruchi says:

    Ai booruwo iskole nama thiyenne

Main News