දිවුලපිටිය කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 400ක් හදුනාගනී..

October 4, 2020 at 2:10 pm | lanka C news
දිවුලපිටිය කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 400ක් හදුනාගනී..

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් 400 ක ප්‍රමාණයක් මෙම විට හඳුනාගෙන ඇත.

ඔවුන් යකාදුව බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරත වූ පිරිසකි.

මේ වන විට ඔවුන්ගෙන් 70 පිරිසක් නිරෝධනයට යොමු කර තිබේ.

අනෙක් පිරිස් ද අවශ්‍ය සොයන්න නිරෝදායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටිති.

39,724 views

One Comment to “දිවුලපිටිය කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 400ක් හදුනාගනී..”

  1. sinhale le says:

    සැම මුස්ලිම් නොවෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදෙන අයට නොමිලේ පිරිසුදු හෙළ ඔසු කැද වේලක් එම සමාගම ලබා දිය යුතුය.

Main News