දිවුලපිටිය පස් කැපීමේ ප්‍රධාන වැරදිකරු මා යටතේ.. වැඩ තහනම් කරනවා.. – ජනපති
February 13, 2017 at 12:25 am | lanka C news
දිවුලපිටිය පස් කැපීමේ සිදුවීමේ ප්‍රධානතම වැරදිකරුවා තමන් යටතේ ඇති භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ කුරුණැගලදී පැවති උත්සවයක් අමතමිනි.
මෙම ක්රියාට සම්බන්ධ නිලධාරීන් සියලූ දෙනාගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන්නේ යයිද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.