මිනුවන්ගොඩ පොකුර තවත් ලොකු වෙයි..

October 8, 2020 at 6:48 pm | lanka C news
මිනුවන්ගොඩ පොකුර තවත් ලොකු වෙයි..

තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතුව සිටි දී ආසාදනය වූ වන්ගේ ආශ්‍රිතයන් ය.

අනුව එම ආයතනයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 1044 දක්වා ඉහළ යයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කියා සිටියේය.

39,560 views

7 Comments to “මිනුවන්ගොඩ පොකුර තවත් ලොකු වෙයි..”

  1. 😷 😷 😷 😷 says:

    සිරිලක වෙසෙන්නන්ට කොරෝනා විහිලුවකි
    හැදුන උන්ට රජයෙන් දෙන දඬුවම් හෑල්ලුවකි
    ඇඟ රිදෙන්ටම වේවැල් කසායනම් බෙහෙතකි
    මරුවා සමඟ වාසය විඳවන මුන්ට අද විහිලුවකි

  2. කාන්තාර පළඟැටියා says:

    පොලිසියෙන් තදින් කියන විදිහට එන්න ඉන්න කෙනෙකුට උනත් එන්න හිතෙන්නෙ නෑ. මේක මේ හොරාගේ වුෂණ දෙක තද කරන ගමන් ලාච්චුවේ දාලා හොර බඩු ඉල්ලනවා වගේ කරන්න බෑ. දැනට නිරෝදායනයේ ඉන්න Brandix අය එකතු කරන් පොඩි වීඩියෝ කෑල්ලක් හදන්න. ප්‍රතිකාර කරන විධිහ , ඔවුන්ට සලකන විධිහ ගැන ඒ අයගේ අදහස් , එකතු කරල පොඩි වීඩියෝ කෑල්ලක් දෙකක් හදන්න මීඩියාවලට දෙන්න. තවත් ප්‍රතිකාර එන්නෙ නැතිව හැංගිලා ඉන්න එකෙන් වෙන්නෙ ඔවුන් තවත් රෝගී වෙලා වටේ පිටේ ඉන්න අයටත් බෝ කරගෙන මා විනාසයකට රට ගෙනියන එක බව ඔවුන්ට තේරෙන විධිහට ඔවුන්ගේ සහෝදර සේවක සේවිකාවන් ලවාම ඔවුන්ට දැණුම් දෙන්න. මේක එච්චර සල්ලියන වැඩක්වත් වෙලාවක් ගතවෙන වැඩක්වත් නොවෙයි. අපි අපේ යූ ටියුබ් , ෆේස්බුක් ගිණුම් පේජ් , ගෲප් වලින් ෂෙයාර් කරලා සපෝර් එකක් දෙන්නම්.

    • කුජිත් ආරෝහණ says:

      අනේ නිකන් පොර ටෝක් නොදී වැඩක් බලාගනින්. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න ඔයා කවුද ? කන් දෙකෙන් බැරි නම් ඇට දෙකෙන් අල්ලන් ඇවිත් හරි අපි අපේ වැඩේ කරන්නම්. අපිට ඕන අසූචි ගොඩක් සුටුස් ගාල රන් කන්දක් කරන්නත් පුළුවන්. ඕන කොරෝනා ලෙඩක් එක පැයෙන් නේගතිව් කරන්නත් පුළුවන්.

  3. desta says:

    parliment pokura hedenne nedda🤪

  4. උඩවත්ත - ලන්ඩන් says:

    ගරැ හමුදාපති තුමනි, මගේ මව්බිම කොරෝනාවෙන් බේරාගන්න.
    අප එංගලන්තයට වී මුදල් උපයන්නේ අපේ මව්බිම වෙනුවෙන්.

    අපේ රටේ කීර්තිය රැක ගැනීමට ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා.

  5. Thushari says:

    වහා ජනාධිපති කොමිසමක් පත් කරන්න . මේක උනේ කොහොමද කියලා අවංකව හොයන්න

    • dee says:

      කොමිසන් පත් කරන එක නම් ලොකු දෙයක් නෙමේ. දඩුවම් කරන්න අවශ්‍ය සාක්කි නැති උනොත්? ඕක තමයි නේ සැබෑ තත්වය නේද කාලයක සිටම. කොමිසන් පත් නොකරපු දෙයක් කියන්න දැන ගන්න. තරහෙන් ලිව්ව දෙයක් නෙමේ හොන්දේ. බැනලා නම් කොමෙන්ට් කරන්න එපා.

Main News