දිවුලපිටිය ප‍්‍ර.ලේකම් කලේ පහත් වැඩක්.. ඇය අශීලාචාරයි.. ආණ්ඩුවේ මන්ත‍්‍රීට ගරුසරුව කතාකරන්න ඔනෑ..- තලතා

January 31, 2017 at 10:40 am | lanka C news
දිවුලපිටිය ප‍්‍ර.ලේකම් කලේ පහත් වැඩක්.. ඇය අශීලාචාරයි.. ආණ්ඩුවේ මන්ත‍්‍රීට ගරුසරුව කතාකරන්න ඔනෑ..- තලතා

ආණ්ඩු පක්‍ෂයේ ඇමතිවරයා කතා කල ඊට විට වඩා සුභවාදීව පිලිතුරු දෙන්න දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරිය දැනගත යුතු යයි ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ප‍්‍රාදේශීය ලේකම්වරිය විසින් සිදු කලේ පහත් පෙලේ අශීලාචාර වැඩක් බවද ඇය සදහන් කරයි.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට ‘හොම්බ තලනවා.. හෙන ගහනවා..’ බැණ වැදීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

අදාල වීඩියෝව මෙතනින්

131 views
Main News