දිවුලපිටිය රෝහල වසා දමයි..

October 18, 2020 at 10:32 pm | lanka C news
දිවුලපිටිය රෝහල වසා දමයි..

අද (18) දිනයේ සිට දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත.

එම සේවකයා සමග කටයුතු කල 14 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර තවත් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

එම රෝහගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මෙම තොතුරු තහවුරු කලේය.

 

27,208 views

4 Comments to “දිවුලපිටිය රෝහල වසා දමයි..”

  1. 😥😥😥😥😥😥😥 says:

    නාටිකාංගනාවියන් නැටවූයේය මුලු රට
    කොරෝනාව නැටවුනි උන්ගේම පදයට
    අඬබෙර ගැසුවත් යවා නිරෝධායනයට
    පොකුරු පොකුරු කෝවිඩ් එයි නඩයට

  2. 69 ලක්සෙට කතිර ගහපු නාම්බා says:

    කවුද කියන්නේ කොරෝනා සමාජ ගතවෙලා කියලා. ඒවා කොහොමත් වෙන්නේ නැහැ අපේ ස ඉන්න කන්. අනවශ්‍ය කට කතා පැතිරවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. 5000 ගානේ දෙනවනම් ඕන ලෙඩක් ආවත් අපි බය නැහැ.

  3. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  4. ඩී says:

    රටේ විතරක් කොරෝනා හැම තැනම ඇත. සමාජයේ තාම නැත. අර නොනාන්න නෝනා කියන දේ අහලා හැමෝම නාගෙන. රෝහල් මෙහෙම වැහෙන එක හරිම භයානකයි. මේ දුප්පත් චූටි රටේ. වෙදකමත් හමුදාවට පැවරේවී. රටවල් තුනක් දූවලා එයි පිහිටට. ලෙබනනයේ පිපිරීමෙන් පස්සේ අන්තම දුකට ආර්තිකය වැටුනාම මෝරු ගිල ගන්න එක වැලැක්විය හැක්කේ කාටද? කුලා කාගමු පියවි සිහියට පෙනෙන දේ කන්නාඩි දාලා බලලා. කාටවත් දොස් පවරන්න එපා තමාගේ වගකීමත් අනිසි ලෙස පාවිච්චි කලයින් පස්සේ. කොමෙන්ට්ස් දාන්න නොතේරෙන අය.

Main News