දිස්ත‍්‍රික්ක කිහිපයක පොහොට්ටුව අතහරී.. ශ‍්‍රිලනිපය වෙනම තරග කරයි..

March 16, 2020 at 6:48 pm | lanka C news
දිස්ත‍්‍රික්ක කිහිපයක පොහොට්ටුව අතහරී.. ශ‍්‍රිලනිපය වෙනම තරග කරයි..

ඉදිරි මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා වෙන්ව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව නුවරඑළිය, කළුතර, යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක සඳහා අත ලකුණින් තරග කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෙසු දිස්ත‍්‍රික්ක සදහා තරඟ කරනු ලබයි.

295 views

27 Comments to “දිස්ත‍්‍රික්ක කිහිපයක පොහොට්ටුව අතහරී.. ශ‍්‍රිලනිපය වෙනම තරග කරයි..”

  1. Senevi says:

    Reginald Cooray Kalutara innama ona awanka deshapalana charithayak. Pohottuwata epanam SLFP eken hari wena onapa party ekakin illanna. Api chande dila parliament ewanawa

  2. Ravi De Silva says:

    මෙවර මහ මැතිවරණයේදී මනාප ලබා දීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න
    කාලකන්නි උකුස්සෝ රටම විනාශ කරන්නෙ.

Main News