දිස්ත්‍රික්ක කිහිපය තද වැසි-සුලං..
June 24, 2017 at 5:30 pm | lanka C news
රට පුරා දිස්ත්‍රික්ක කිහිපයකට අධික වැසිි සහ සුලං තත්වයක් බලපා ඇති බව වාර්තා වෙයි. සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර පළාත්වලට මෙම තත්වය බලපා තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එන 27 වන දින තෙක් මෙම තත්වය බලපානු ඇති බවයි.