දිස්ත‍්‍රික්ක හතක් නාය යාමේ අවදානමේ..

May 27, 2017 at 5:30 pm | lanka C news
දිස්ත‍්‍රික්ක හතක් නාය යාමේ අවදානමේ..

ඇති වී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්වය නිසා ජාතික ගොඩනැගිලි පර්යේසණ සංවිධානය විසින් දිස්ත‍්‍රික්ක හතකට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

මෙසේ අනතුරු ඇගවීම් කර ඇත්තේ රත්නපුර, ගාල්ල, මාතර, කෑගල්ල, මහනුවර, කළුතර, හම්බන්තොට දිස්ත‍්‍රික්ක සදහායි.

8 views

2 Comments to “දිස්ත‍්‍රික්ක හතක් නාය යාමේ අවදානමේ..”

  1. Champa says:

    මගෙ අනිත් ඔක්කොම කපලා මුන්ට ඕනේ comment එක විතරක් දාගෙන. පේනවද පාන්පාරුවෝ.

  2. Ayoma says:

    මුං ඕක මටත් කිහිප වතාවක් කලා. මුන්ට ඕන ඒව විතරයි දාන්නෙ. දැන් මම මේකෙ කමෙන්ට් දාන්නෙ නැහැ, මගෙ යහලුවොත් නවත්තලා තියෙන්නේ. ලංකා සී නිව්ස් එකෙත් ඉන්නවා ප්‍රේමදාස කාලේ වගේ “බලධාරියා විසින් කපා දමන ලදී” එකෙක්!

Main News