දිස්ත‍්‍රික්ක 04ක ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

May 1, 2021 at 9:20 am | lanka C news
දිස්ත‍්‍රික්ක 04ක ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් කීපයක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොරනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් තවදුරටත් පැතිර යාම පාලනය කිරීමට මෙම පියවර ගත් බවයි.

එසේ හුදෙකලා කර ඇති ග්‍රාම සේවා වසම් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය
නාම්පමුණුව, ගොරකාපිටිය

ගාල්ල දිස්ත්‍රික්කය
ගොඩහේන, තල්ගස්ගොඩ

අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර

රත්නපුර දිස්ත්‍රික්කය
හපුගොඩ

39,821 views

2 Comments to “දිස්ත‍්‍රික්ක 04ක ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…”

  1. මරතේනිස් අයියා says:

    මේ කරන විදිහ කිසිම තේරැමක් නෑ

  2. කැප්පෙටිපොළ says:

    චතුරාර්යය සත්‍යය දැකිම
    කොරෝනා හැදිම දුකක් නම් දුකට හේතුව පව මිස මුහුණු ආවරණය නෙවෙයි. ඔබලගෙ තියෙන අධ්‍යාපනය වැරදියි.

Main News