දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු..

October 24, 2020 at 10:00 am | lanka C news
දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු..

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එම තීන්දුව ගැනීම තවදුරටත් කල් නොදමන ලෙස ද එසේ කල්දැමුවහොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් ඇති බවද ඔහු දැඩිව අවධාරණය කළේය.

106,774 views

17 Comments to “දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්නැයි කියයි.. නැතොත් පෑලියගොඩ වගේ පොකුරු රට පුරා හැදෙයිලු..”

  1. kandyan says:

    What happened to the Sri lankan big mouths?
    This time not lovked down. We will be going for a fucked down.

  2. Saman says:

    අපි පොහොට්ටුවේ මිනිස්සු , කරුණාකරලා වගකීමකින් වැඩකරන්න. නැත්නම් ඊලග චන්දෙදි පොහොට්ටු කාරයෝ ඔය කට්ටිය ගැන බලාගැනී.

  3. හැඳි මිටේ නුවණ says:

    We all have to accept that the situation is getting worse day by day. But my opinion is lockdown is not the solution for this. We all have to move with this protecting ourselves as much as possible. If our country is locked it is very difficult for us to carry on. Still I could see the people even without a face mask…

    • Hi says:

      ඔබ හරියටම හරි. මිනිස්සු මලත් රට තියෙන්න ඕන.කාර්යාල දුම්රි වලින් වැඩට යන්න ආරක්ෂාකාරීව PPE ටිකක් කියනවද?
      මොකද ඒවයේ mask දාල මදි මට හිතෙන්නේ මීටර් තියා සෙන්ට් මීටරයක් නෑ නේ ඒවයේ.

  4. S.Vitharana says:

    මුලු රටම වහල්ලු වෙලා බන්. අපි හරිම අවාසනාවන්තයි. මුජ ට මේව ගැන වගේ වගක් නැත.

Main News