දිස්ත‍්‍රික්ක 10ක පොහොට්ටු ජනරැළි 50ක් මේ සති අන්තයේ..

April 1, 2017 at 8:02 am | lanka C news
දිස්ත‍්‍රික්ක 10ක පොහොට්ටු ජනරැළි 50ක් මේ සති අන්තයේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද හා හෙට දෙදින තුලදී රට පුරා දිස්ත‍්‍රික්ක 10කදී ජනරැළි 50ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

කොලඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, නුවර, බදුල්ල යන දිස්ත‍්‍රික්කවල මෙම රැස්වීම් පැවැත්වෙන්නේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ හා හිටපු ඇමති ජී.එල්. පීරිස් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙනි.

196 views

One Comment to “දිස්ත‍්‍රික්ක 10ක පොහොට්ටු ජනරැළි 50ක් මේ සති අන්තයේ..”

  1. silva says:

    jayawewa mawbimata

Main News