දිස්ත‍්‍රික්ක 13ක් තැපැල් ඡන්දයෙන් ගෝටා වැඩි ඡන්ද 101,642යි..

November 17, 2019 at 5:15 am | lanka C news
දිස්ත‍්‍රික්ක 13ක් තැපැල් ඡන්දයෙන් ගෝටා වැඩි ඡන්ද 101,642යි..

ඊයේ පැවති ජනාධිපතිවරණයේ දිස්ත්‍රික් 13ක තැපැල් ජන්ද ප‍්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇත.

එම ප‍්‍රතිඵලයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 101642කින් ඉදිරියෙන් සිටින්නේ ජන්ද 217355ක් ලබා ගනිමිනි.

සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇත්තේ තැපැල් ඡන්ද 115713ක් පමණි.

121 views
Main News