දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පනවනවා..- හමුදාපති

May 10, 2021 at 5:30 pm | lanka C news
දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පනවනවා..- හමුදාපති

මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගනු ඇති බවද ඔහු පැවසීය.

සංචරණ සීමා පැනවුවොත් ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද ඔහු සදහන් කරයි.

පූර්ණ වශයෙන් රට වසා දැමීමට තීරණය කර නැති නිසා අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට වෙලද සැල්වලට එක් නොවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

74,957 views

18 Comments to “දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පනවනවා..- හමුදාපති”

  1. Modaya says:

    Too late my dear. This should have been done on 15- 18th April and from 25th to 26th April. People have already stopped traveling long distance. Its far better to focus on testing and vaccinations….

  2. ප අ ක යා says:

    අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීම.

  3. Kanyalatha says:

    Me decision eka ganna tibbe maasekata witra kalin. Dan thiyena ekama decision eka aduma tharame gampahai colomboi sathiykta lockdown karana eka…

  4. Hosil bara says:

    Aparadehe nandasenayage …. Kaha pela tika…..!

  5. කුඹුක්කණ් says:

    වහාම බටහිර ඇලෝපති වෙදුන් එලවා දමා රෝගින්ට හෙළ ඔසු ලබා දෙන්න. නැතිනම් පොහොට්ටුව ඊ ලඟ පාර පරදිනවා.

  6. kosi84 says:

    na na aii meh kalabaala wela seema danne ? ewwa oni naa ohoma yang. tama dawasta 2000 i neh. 1lk withara wenakang imu.. meewa sancharana neethi danna thibbee aluth awududdhata katharagama wahanna thibbe awuruddata. dan 24 district waling ma covid patients. pregnant women die? now what use of putting blady distrsit rules? soo many tiimes warnd not botherd. just like other gov many times informed. but 300 + ppl died, this time.. uncountable at the moment. USELESS

  7. Old Soldier Never Die says:

    Kalahaki Bambuwak Nomatha!

  8. Nandasoma Suriyaarachchi says:

    පළමු රැල්ල සාර්ථක ලෙස පාලනය කිරීමට මූලික වූ යුදහමුදාපති වරයා, අද දිනෙන් දින උග්‍ර වන කොරෝනා ව්‍යසනය හමුවේ හුදු මාධ්‍ය ප්‍රකාශකයකු පමණක් බවට පත්ව තිබීම පිළිබඳව අපට ඇත්තේ දැඩි කළකිරීමක් පමණකි….!

Main News