දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පනවනවා..- හමුදාපති

May 10, 2021 at 5:30 pm | lanka C news
දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පනවනවා..- හමුදාපති

මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් ඉදිරි දින කිහිපය තුළ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගනු ඇති බවද ඔහු පැවසීය.

සංචරණ සීමා පැනවුවොත් ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බවද ඔහු සදහන් කරයි.

පූර්ණ වශයෙන් රට වසා දැමීමට තීරණය කර නැති නිසා අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට වෙලද සැල්වලට එක් නොවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

75,292 views

18 Comments to “දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පනවනවා..- හමුදාපති”

  1. මිල්රෝයි වෙන්නප්පුව says:

    අපොයි ලොක් ඩවන් එහෙම කරන්න නම් එපා. සාමාන්‍ය රෝගී ගණන දවසකට 6000 වෙනකල් ඉන්න ඕන. ඒ වගේම මැරෙන ගාණ දවසකට 100 ක විතර වුණාට පස්සේ ඔන්න ලොක් ඩවුන් කළාට කමක් නෑ. දැන්ම එහෙම කරනවා නෙවෙයි ඕං ආයුබෝං . . .

  2. prasantha says:

    This should have done very much earlier !

  3. වෙල්ජෝන් says:

    සර් ෆේල් විත්තිය නැවත නැවත ඔප්පු වෙනවා..

  4. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහමු.

  5. Jagath says:

    මොනවා පැනවුවත් කමක් නෑ ලොක්කා ජිම් වහන්න බැ. නාමල් බේබි කීයක් හරි හොයාගන්න හදන වෙලාව.

  6. Susantha says:

    Ballage wade booruwa karanakota ehema thama. America we prokathanaya 100% itukaranda hadanawa wenda athi. Paalakayange mawbime gawrawaya rakinda epaaye

  7. ලොකුගේ අංකල් ඔන්න රෙඩි වෙන්න

  8. krishantha says:

    too little…too late

  9. කාල්ටන් බූරුවා says:

    අප්‍රේල් වසන්ත සැනකෙලියෙන් පටන් ගත්තු මේ කාල්ටන් කොරෝනා රැල්ල නියමෙට නැගල යනවා. කට්ටිය සෙට් වෙන්න ගෑස් ඇති තරම් තියනවා ආදාහනාගාර වලට.

    “ජනතාවනි බිය නොවන්න, මරන හැටි මම පෙන්වමි”

  10. අරුණ says:

    සමජගතවෙලා නැ

Main News