දිස්ත‍්‍රික් හෝ පලාත් කිහිපයක් වසා දමන්න සූදානම්..- GL

May 10, 2021 at 3:50 pm | lanka C news
දිස්ත‍්‍රික් හෝ පලාත් කිහිපයක් වසා දමන්න සූදානම්..- GL

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් කිහිපයක් හෝ පළාත් කිහිපයක් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා සඳහන් කරයි.

රජය කිසිම ක්‍රියාමාර්ගයක් සහමුලින්ම ප්‍රතික්ෂේප නොකරන බවද ඔහු පවසයි.

කොරෝනා ව්‍යාප්තිය දිනෙන් දින වෙනස් වන තත්වයක් නිසා වසංගතය පාලනය කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබන බවද ඔහු සඳහන් කළේය.

වර්ධනය වන තත්ත්වයන් සලකා බලා ඒ අනුව අවශ්‍ය තීරණ ගන්නා බව ද ඔහු පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

76,307 views

11 Comments to “දිස්ත‍්‍රික් හෝ පලාත් කිහිපයක් වසා දමන්න සූදානම්..- GL”

  1. dil says:

    Sancharana seema wadak naha. For example, colombo within the district, how can you control the Pandamic with ‘Sancharana Seema’. It wont help. Because, now the virus is in all the districts and need a complete lock down of the highly affected districts.

  2. මෙච්චර කොවිඩ් ආසාධිතයන් දිනෙන් දින වැඩිවෙන පිළියන්දළට මොකද කරන්නේ. තව ඉදිරියට අහිංසකයන්ට කී දෙනෙක් අමාරුවෙ දාන්නද හදන්නේ.

    • සනත් ඉතාලිය says:

      අපි ඒකට කියනව ලොකුගේ පොකුර කියල. එහෙම කරල තමන්ට චන්දෙ දුන්න තම චන්ද දායකයන් වෙනුවෙන් ලොකුගේ මන්ත්‍රීට බාරදෙනව තමන්ගෙ කොත්ටාශයේ කොරෝන පාලනයට හා නේද

  3. Buuwa says:

    The 1st round of infections due to new year holidays is now over. And we need to control secondary infections. Maximum testing to identify new patients and large scale vaccination are the most effective now.

  4. desta says:

    denwath teruna nam loku deyak api kirihodi bath kala innam meken rata bera ganna

  5. මෝඩ බයියා says:

    සර්ල ඔරකල් එකට දාල බලල අපිට කියන්න සර්ල ලග ටූල්ස් තියෙනෝනෙ කොටින්ට ගහපු සර්ලට ඔව්ව මොනවද ලගදි හෙලිකොප්ටර් හතරකුත් ගෙන්නනව කොරෝනා මැඩලන්න.මැරුනත් පැනික් නොවී ඉන්නම් අපි.සර්ලට බැරි උනොත් අපේ චීන සර්ලා හරි අපිව ගොඩ දායි.

  6. හැට නමෙන් එකෙක් says:

    අනේ සර් ලොක් ඩවුන් කරන්න කලින් බේබි හදනව කිව්ව කොම්බු මහත්තයට සල්ලි දීල ගෙන්නන ජිම් ටික ඕපන් කරල දෙන්න ගම් නියම් ගම් වලට.කන්න නැතුව මලත් බොඩිය ජිම් පිට් නෙ එතකොට.

  7. Nayanaka says:

    ඉන්දියාවේ සියළුම කොවිඩ් ආසාධිත මෘතදේහ ආදාහනය කරනවා
    ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් මන්ත්‍රීවරු ඉන්දියාවේ හිටියා නම්
    අද වෙනකොට ඉන්දියාවත් මාර ප්‍රශ්නයකට මුහුණ දෙනවා
    ඇයි මේ මෘතදේහ භූමදානය නොකරන්නේ කියලා……..
    දැන් තේරෙනවා ඇති නේද
    ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් දේශපාලනඥයින් හැමෝම වගේ
    ජනතාව නොමඟ යවනා බව.

  8. Ayotallah says:

    There is No burial of Muslim Bodies in India 9 More than 4000 per day and all are cremated in crematorium gardens and roads The Muslim Extremists in Sri Lanka created an unnecessary issue regarding the cremation and get away with it with the help of ISIS. Now In India the people are throwing the Gods statues to the Rivers as they have understood that God cannot cure COVID

  9. Sambo says:

    OMG! how many politicians are involved in trying to protect the spread of Covid 19. Every one are giving statements and none of them know the subject. Too many cocks have already spoiled the soup. Every one is putting their two cents worth.

Main News