දිළුම් තවත් ඇමතිකමක දිවුරයි…

May 3, 2021 at 12:41 pm | lanka C news
දිළුම් තවත් ඇමතිකමක දිවුරයි…

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිලුම් අමුණුගම මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයද දරයි.

– ජනාධිපති මාධ්‍ය අංශය

26,151 views

16 Comments to “දිළුම් තවත් ඇමතිකමක දිවුරයි…”

  1. Madugalle says:

    Polisiyata aba saranai. OIC police Research umba mewa balala hadiyan.

Main News