දිිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට..?

November 24, 2020 at 3:50 pm | lanka C news
දිිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට..?

මෙරට ප්‍රකට ව්‍යාපාරික වන දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සාමාජිකයෙකු ලෙස නම් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කරයි.

විනිශ්චකාර ජගත් බාලපටබැඳි මහතා විසින් එම කොමිසමේ සභාපති ධුරයට නම් කර ඇත.

එහි සෙසු සාමාජිකයන් නිමල් කරුණාසිරි, ඉන්ද්‍රානි සුගතදාස, ටී.ආර්.සී. රුබේරු, ඩයන් ගෝමස්, හේමා ධර්මවර්ධන, ඩබ්.එච්. පියදාස යන අය නම් කර ඇති බවද තව දුරටත් සදහන්ය.

මේ පිලිබදච අද පාර්ලිමේන්තුවේදීද විපක්‍ෂය විසින් ප‍්‍රශ්ණ කරන ලදී.

60,041 views

13 Comments to “දිිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට..?”

  1. හෙළුවෙන් හිටගත් පූට්ටුවේ බයියා says:

    කිව්වෙනම් ගෝටා මගේ හොඳ යාළුවෙක් යාළු කමට උදව් කාලා මිසක් කිසි දෙයක් බලාපොරත්තු උනේ නැහැ , වෙන්නෙත් නැහැ. කිසිදෙයක් ආණ්ඩුවෙන් ගන්නෙත් නැහැ ගත්තෙත් නැහැ කියලා. එතකොට අපේ ස ද බලෙන් මේ තක්කඩියා ව රෙද්ද අස්සේ දාගත්තේ. අර රන්ජා කියන කතාව ඇත්ත කියලා දැන් තමා තේරෙන්නේ.

  2. S.Vitharana says:

    අපේ විධායක ජනපතිතුමා කැමති නම් විපක්ෂයේ අය කුද ගහ ගන්න එකයි තියෙන්නේ.

  3. Rosh says:

    ජාතික උක් පර්යේෂණායතනයේ කොළඹ කාර්‍යාලය, මාලබේ තලාහේනෙ, 4වෙනි මුවන්හෙලවත්ත පාරේ, මීටර් 300 ක් පමණ ඇතුලත පෞද්ගලික නේවාසික පරිසරයක තට්ටු දෙකම නිවසක පවත්වාගෙන යන්නේ ඇයි??
    2019 නොවැම්බර් ජනාධිපතිවරණය නිමවී ප්‍රථිඵල ඉදිරිපත් කර අවසන් වීමටත් පෙර, රාත්‍රීකාලයේදී ලහිලහියේ බඩුපටවාගෙන පැමිණ පසුවදා පාන්දර වෙන විට නාමපුවරුවද සවිකර අවසන් කරේ අවට සිටින නිවාස හිමියන්ද පුදුමයට පත්කරමිනි. රුපියල් මිලියන 32කට මිළ කර තිබූ පර්චස් 12ක, කාමර 5ක් සහිත නව නිවස Uඛ් නිළධාරීන් මිලයට ගත්තේ මිලියන කීයකටද කියා සොයා බැලිය යුතු අතර මෙම ගණුදෙනුව පිටුපස සිටි නිළධාරියා කවුරුන්දැයි සොයා බැලිය යුතුය. යහපාලනය අවසන් වීමට ප්‍රථමයෙන් සබීතා බිල්ඩිම වැනි ඩීල් එකකින් මෙය මිළදී ගත්බව ආයතනය තුලින්ම ආරංචි වන කතාවකි. ජනාධිපති ගෝඨාවද අන්දා ගසන ලද මෙම ඩීල් එක ගැන සොයාබලා ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.

  4. saman says:

    එහෙම නැතුව රට දියුනු කරන්න අමාරුයි. සමහර අයගෙ අමරුවනම් දැන් ටිකක් හොදයි. ඔහොම යනකොට අනිත් අයටත් හොද වෙයි.

  5. Gota says:

    69 mee harak

  6. Saman kumara says:

    සිට්‍රස් එකේ සල්ලි ගෙවල නිරෝධායනය ….ජෝර්ස් ස්ටුවර්ට් එකෙන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්…ඊට පස්සෙ එචඅයිවී රැපිඩ් කිට්ස්…දැන් පීඑස්සී එකේ…ස දිලිත් ජයවීරට සලකනවා…හාමුදුරුවන්ට දැන් නම් ලාභෙන් ආතල් එකක් ගන්න වෙන්නෙ නෑ

  7. Kevin says:

    දුන් ඡන්දය පිළිබඳව පසුතැවිලි වෙමි. දැන් නම් කුජීතයි.

    • හොඳට තිබුණා රටක් අපි වැටිච්ච තැනක් “.
      එ අයගේ තේමා ගීතය අද අපිට ගයන්න wවෙලා

    • ABN says:

      යන්ඩ කෙවින් යන්ඩ…උඹ කලින් දුන්නෙත් යූ.එන්
      .පී තමයි.
      නිකන් මෙතන බොරුව දාන්න එපා…

  8. උක්කුං මල්ලී says:

    අපි සේරම ෆේල්. දිලිත් විතරයි පාස්. කෝ තාලෙට කියමූ… වැඩ කරන අපේ විරුවා……

Main News