දීග යන්න සිටි මනාලිය පැහැරගෙන ගොස් දුෂණය කලා..- ශ‍්‍රීලනිප මහ ලේකම්ගෙන් පොහොට්ටුවට දුෂණ චෝදනාවක්..

September 1, 2019 at 10:38 pm | lanka C news
දීග යන්න සිටි මනාලිය පැහැරගෙන ගොස් දුෂණය කලා..- ශ‍්‍රීලනිප මහ ලේකම්ගෙන් පොහොට්ටුවට දුෂණ චෝදනාවක්..

ශ‍්‍රී ලංකා නිදහස් පෙරමුණ පොදුජන පෙරමුණ සමගින් දීග යන්න ඔන්න මෙන්න තිබියදී මනාලියව පැහැරගෙන ගොස් දුෂණය කර ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරුන්ට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් විවේචනාත්මකව ඔහු මෙම අදහස් පල කලේ ජනහමුවක් අමතමිනි.

අද වන විට ශ‍්‍රීලනිපය දෙකට කැඩී ඇති බවත් එය එකතු කිරීමට අමාරු වුවත් ඒ සදහා උත්සාහ කරන බවද ඔහු පැවසීය.

53 views

23 Comments to “දීග යන්න සිටි මනාලිය පැහැරගෙන ගොස් දුෂණය කලා..- ශ‍්‍රීලනිප මහ ලේකම්ගෙන් පොහොට්ටුවට දුෂණ චෝදනාවක්..”

  1. Dp says:

    ඉතින් උදව්වක්නේ කරලා තියෙන්නේ .දැන් තියෙන්නේ පොඩි කොල්ලෙක් බැඳලා සමනල ගැන්සියට සෙට් වෙන එක

  2. PULATHISI says:

    ඔය දයාසිරි කියන මනාලිය සමුහ දූෂණයට ලක් කරපු බව ඔබ හොඳින්ම දන්නවා. ඒ වගේම ඔබත් ඇයව දූෂණය කළා. චෞරරාජිණියත් එම දූෂණයන් මෙහෙය වූවා. එක් වරින් වර දූෂණයට ලක්වීම නිසා ඇය දැන් වියපත් දුරවලවූ විශාල වලව්වක තනිවූ දුබල ගැහැණියක්. 2015 ඔබ මේ ගැන කතා නොකළේ මන් ද? ඔබට වඩා මහජනතාව බුද්ධිමත් ඒ වගේම යතාර්ථය මැනවින් තේරුම්ගෙන සිටින නිසා ඔබ මොන විදිහේ බයිලා ගැහුවත් ජනතාව ඒවාට මුලාවන්නේ නැත.

  3. siri says:

    mohuge mokakho aduwak thiyena patak thiyenne, meyata lekamkama daraganna baripatai.

  4. පොරමෝලා says:

    එජාපෙත් එක්ක රහසින් රමණයේ යෙදෙන ශ්‍රීලංනිපෙ මනාලිය ,පො.පෙ.සමග පැන ගියේ කැමැත්තෙන් නං කොහොමද ඒක දූෂණයක් වෙන්නෙ. මොකෝ පිංපියාට ලැබෙන ගාස්තුව ලැබුණෙ නැද්ද?

  5. Nim says:

    UMBA HITAPU
    UNP AKA TAMA
    PALAYAN.

  6. Yako deeega yanawaaata vadiya arrthalney pharagana gos duuusanaya kalaaama. mathanadi manamaaalithamae pharagana yanakammm balaaagana ennnay

  7. Dayasira Manaaaliya kiuway ara vandiri (Candikaaaa) tada dannney nha.hoyala balapalllla.

Main News