දීමනා කපලා.. බලපිටිය රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතා..
May 23, 2020 at 4:40 pm | lanka C news
බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයේ අතිකාල දීමනා කප්පාදු කළේ යැයි ඊට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ මෙහෙයවීමෙන් උද්ඝෝෂණයක් හා පිංකටි ව්‍යාපාරයක් ඊයේ (22) පෙරවරුවේ බළපිටිය මූලික රෝහලේ දී පැවැත්විණි.
කප්පාදු කරන ලද අතිකාල ලබාදෙන ලෙසත් බළපිටිය මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂතුමිය ඉවත් කරන ලෙසත් ඉල්ලමින් විරෝධතාකරුවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත විය.
බළපිටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ තුන්සියයකට (300) ආසන්න පිරිසක් සිය රාජකාරි වලින් බැහැරව ඊයේ (22) පෙ.ව 8.00 සිට 10.00 දක්වා මෙසේ විරෝධතාවයේ නිරත වූ බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ බළපිටිය ශාඛාවේ ප්‍රධාන ලේකම් දයානි කණ්ඩම්බි මහත්මිය ප්‍රකාශ කළාය.
පසුගිය අප්‍රේල් මාසයට අදාල අතිකාල කප්පාදු කර ඇති බවත් එය ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය දියත් කල බවත් කණ්ඩම්බි මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය. බළපිටිය මූලික රෝහලේ සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලයට සුදුසුකම් නැති බව පවසමින් අපහාසාත්මක අයුරින් කතා කල බළපිටිය රෝහල් අධ්‍යක්ෂතුමිය ඉවත් කරන ලෙසද උද්ඝෝෂණකරුවන් ඉල්ලා සිටි බවත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යය සේවා සංගමයේ මව් සංගමයේ උපදෙස් පරිදි මෙම විරෝධතාවය දියත් කල බවත් දයානි කණ්ඩම්බි මහත්මිය ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධයෙන් බළපිටිය මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හර්ෂණී වර්ණකුලසූරිය මහත්මියගෙන් විමසූ විට මෙසේ පැවසීය.
මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඊයේ (22) මේ විරෝධතාවය ඇති වන තුරු සෞඛ්‍යය සහයක කාර්යය මණ්ඩලය, මා සමග ගැටළුවක් තිබුණේ නැහැ. අප්‍රේල් මාසයේ අතිකාල ඉදිරියේදී ගෙවනවා. ප්‍රමාදයක් පමණයි තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම අදාල නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කළා. පසුගිය කාලයේ රජයේ වියදම් අධික වුණා. අදායම් අහිමි වුණා. ඒක නොසිතූ හදිසි තත්ත්වයක් බව අපි දන්නවා නේ.
බළපිටිය රෝහලේ සදුදාත් සිකුරාදාත් විශේෂඥ වෛද්‍ය සායන කිහිපයත් තිබෙනවා. ඒ දිනවලට රෝගීන් 800 ක් විතර එනවා. අත්‍යාවශ්‍ය සේවාවන් අඩාල කරන්නේ නැතුව විරෝධතාවය දියත් කරනන යැයි මම, ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එහිදී ඇති වූ කතාබහක් පිළිබදවයි, ඔවුන් කියන්නේ. මට ඕනෑ වුණේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය සේවාව ලබා දෙන්නයි. පසුව අපි දෙපාර්ශවයම මේ තත්ත්වය තේරුම් අරන් තිබෙනබා.
– ජයකාන්ත ලියනගේ
Stupid minor staff
රජයට කිසිදු පනතක් සම්මත කර ගන්න බැහැ පාර්ලිමේන්තුවක් නැති නිසා.
ප්රජතන්ත්රවාදය නැමීමෙන් රට අරාජික කරන්න උත්සාහ කරන බලවේග එකමුතුව වැඩ. (ජවිපෙ, ටෝය්යෝ දෙගොල්ල, දෙමල ඩයස්පෝරාව ඉන් සමහරක්)
උසාවියටවත් මෙය බේරුම් කර ගන්න බැරි උනොත් මිනිස්සුන්ට පාරට බැස ගෙවල් වලටම ගොස් මෙය මෙල්ල කිරීමට සිදුවිය හැකියි. මෙසේ කිරීම 2015 තක්බීර් චන්දෙන් පස්සේ ඉඳන්ම තිබුණු අවශ්‍යතාවක්. කළුතර තරුණයා මෙයට හොඳ උදාහරණයක් සහ මග පෙන්වීමක්
පැත්ත ගියත් ඇත්ත කියන්න ඕන. මම එදත් කිව්වා අදත් කියනවා ඕනෑම දේශපාලනඥයෙකුට බලය ලැබුනාම තනිකරම මහජනතාව වැටෙන්නේ කොන්ඩම් ගානට. එදත් එහෙම්මමයි. බැංකු ලෝන් ලිසින් ගෙවන්න කල් දෙන්නම් කිව්වට දැන් එහෙම එකක නැහැ. පවුද්ගලික ව්‍යාපාරිකයින් මුළු මනින්ම අමතක කරලා. දැන් සවුඛ්ය සේවයටත් ඒ ටිකමයි. තව සති දෙකකින් ඔහොම ටෝකන් එකක් කරොත් පහුවදාව ම රස්සාවෙන් දොට්ට දාල ඒකට ආමි එක දාල තියෙයි. එක නිසා ඉල්ලගන්න තියන රොටියක් කබල රත් වෙච්ච වෙලාවේ තමා.
Disgraceful…………….People with low mentality.
They do not have the decency to settle matters through discussion.
සමන් සුව සේවක: ඉල්ලගන්න තියන dewal thiyenawa. Munta “DENNA THAMA” kisi deyak naththe.
Economy eke gini aran thiyena welawaka. Hasireema thuchchai.
සමන් සුව සේවක: thaman maha neecha kenek. Mehema neme ape Ranaviruwo satan kalay.
Deemana walata neme.
“සමන් සුව සේවක” මෙවැන් නම් වලින් ලියන්නේ කුලී කරුවන් ම තමයි.
ඕනෙම ජරා වැඩක් කරලා විවේචනය කරොත් කුලි කාරයෝ එතකොට ඒ ජරාව සාධාරණිය කරන උඹ මොකෙක්ද?😷😷😷😷😷
The main issue is Salary.. The second issue is not respecting to their staff. The director should be more polite with her subordinates. She disregarded them. She pointed out their qualifications. This is not the time to scold them. This is the time to manage the situation without increasing their temper. Anyway Overtime has to pay.
Who is this Mrs Ssttambi, of Janarsja Suva Swear and what are these women doing? Useless women and chase them if don’t work. Mr Saman Ratnappriya Balapitiya man will do something.
ගරු ජනාධිපතිතුමනි මේම විරෝධතාවයේ යට හෙද නිලධාරි සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඇත මුතමයි මේවා කරන්නෙ
nursela okkomalaawa allagena gavum ussala hukapallaban pirimi attendentlawarunw.ethulata vathura giyaama
vise gihin nikamma wedata yanawa.
nursela okkomalaawa allagena gavum ussala hukapallaban pirimi attendentlawarune.ethulata vathura giyaama
vise gihin nikamma wedata yanawa.
සුළු සේවකයෝ කියන විදිහට රෝහල් අද්‍යක්ෂ ව වෙනස් කලොත් නියමට තියෙයි. කොන්ද කෙලින් තියන් වැඩ කරන නිලධාරීන් ට තමයි හැමදාම බාධා.