දීර්ඝ ගෑස් පෝලිම්…

November 10, 2021 at 8:02 am | lanka C news
දීර්ඝ ගෑස් පෝලිම්…

දින කිහිපයක් ගෑස් නොමැතිවීම හේතුවෙන් යාපනයේ ජනතාව මේ දිනවල විවිධ අපහසුතාවන්ට මුහුණපාමින් සිටින බවට යාපනයේ වැසියන් පවසති.

මේ අතර යාපනයට ගෑස් පැටවූ ලොරියක් පැමිණෙන තෙක් බලා සිටිමට ජනතාවට සිදුව ඇති අතර එලෙස ගෑස් පැමිණීමෙන් අනතුරුවද ගෑස් මිලදීගැනීමටද දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත.

ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට යාපනයේ ජනතාව සිලින්ඩර සමගින් පෝලිම්වල දිගු වෙලාවක් කල්ගත කිරීමට සිදුව ඇති බවටද යාපනයේ ජනතාව වැඩි දුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,149 views

4 Comments to “දීර්ඝ ගෑස් පෝලිම්…”

  1. Asela says:

    පවතින දුශ්කර අවස්ථාව මහඡනතාව තේරැම්ගත යුතුව තිබේ. රඡයට බැන වැදීමෙන් කිසිදු සෙතක් නොවේ. තව වසරකින් පමන සියලුම කරදර නිමවී යහපත් කාලයක් උදාවන බව මන්ඡුල පීරිස් පවා පවසා තිබේ.

    • Hudson says:

      🤣🤣🤣🤣. Aiyo nandasena . Hoooo….

    • කැලණියේ නයා says:

      අනිවා පුතේ තම්බි විරෝධයක් බෝම්බ බයක් කොටි නැගිටීමක් වගේ එකක් ආයි අළු ගසා දාල ගත්ත නම් ගෑස් පෝලිමේ මාස ගානක් උන්නත් අමතකයි.

  2. Sam says:

    @asela, ai උඹ දේශපාලන පත්වීම් ගත්ත එකක්ද නැත්නමි, නැතිනම් එහෙම එකෙක් ගෙ දරුවෙක් ද නැතිනම් උපන් ගෙයි මොඩයෙක් ද?
    මිනිසු කට පියන් හිටියොත් මුන් ඇට දෙකත් චිනට විකුණන ව. ගු පොහොර එහෙම දැන් රටේ

Main News