දීර්ඝ නිවාඩුවකට බැසිල් ඇමරිකා යයි…

December 15, 2021 at 3:24 am | lanka C news
දීර්ඝ නිවාඩුවකට බැසිල් ඇමරිකා යයි…

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

පුද්ගලික සංචාරයක යෙදෙන ඒ මහතා මසකට ආසන්න කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇතැයි ද වාර්තා වෙයි.

මුදල් අමාත්‍යවරයා ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර රජයේ මැති ඇමැතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 18 වැනිදාය.

104,747 views

48 Comments to “දීර්ඝ නිවාඩුවකට බැසිල් ඇමරිකා යයි…”

  1. Upul says:

    He will do the same thing when these idiots are sent home in the next election.

  2. mahinda says:

    ඇමතිතුමා ගමේගිහින් ආපහු ඒ විද???? සැකයි!!!!!!!!!!!!!

  3. APPUHAMI says:

    He has come to a part time job for billion rupees per month and going back home for vacation he will come back after vacation finished.

  4. Boko Haram says:

    පිං කරපු උදවිය!

Main News