දීර්ඝ සති අන්තයේ දේශීය සංචාරකයන් රැසක් නුවර එලියේ…

October 17, 2021 at 5:30 pm | lanka C news
දීර්ඝ සති අන්තයේ දේශීය සංචාරකයන් රැසක් නුවර එලියේ…

දිර්ඝ නිවාඩුවත් සමග  අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කලද දේශිය සංචාරකයන් පිරිසක් නුවරඑලියට පැමිණ නිවාඩුව ගත කරමින් සිටින බවත්, එම සංචාරකයන්ට නිරෝධායන උපදෙස් වලට අනුකුලව පහසුකම් සලසා දි ඇති බව සංචාරක හෝටල් හිමියන් කියා සිටියි.

නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන ඇතුළු නිවාස රැසක් දේශිය සංචාරකයන් විසින් කලින් වෙන් කරගෙන තිබු බවත්, අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කිරිමත් සමග එම පිරිස වෙන් කරගෙන තිබු සංචාරක නිකේතන අවලංගු කරගෙන ඇති බව නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

33,988 views

5 Comments to “දීර්ඝ සති අන්තයේ දේශීය සංචාරකයන් රැසක් නුවර එලියේ…”

  1. ගන්ජ බන්ඩා says:

    නුවරඑලියෙ සංචාරයෙ යනවා. වෙන තැනකදි ඇහුවොත් වේලක් කාලා අමාරැවෙන් ජීවත් වෙනවා කියාවි.

    • 8 පාස් says:

      පිටරට උන්ට පුළුවන් නම් ලංකාවේ අය ගියාම මොකෝ.

  2. Tintin says:

    Hotels dan hodatama watila thiyenne. Badu mila ahasa usata. Wena ratawal sampurnayen seema danne naha. Family wala ha lamainge stress eka vadi wela thiyenne. Seema dala hariyanne naha. Kramawedayak hadanna.

  3. Best says:

    කාලකන්නි මුන්ට කාල තෙල බස්සන්න ඇවිදින්න පුලුවන් ආණ්ඩුව බඩු මිල වැඩිකරන එකට තමයි කැහිල්ල

Main News